Recent content by ♦ කවුද BoY ♦

  1. ♦ කවුද BoY ♦

    සංසාර ගමනේ ආරම්භය කොතැනද?

    මෙය හැමෝගෙම දැනුමට ගොඩක් වැදගත් වේවි..
  2. ♦ කවුද BoY ♦

    සංසාර ගමනේ ආරම්භය කොතැනද?

    සංසාර ගමනේ ආරම්භය කොතැනද? ඇත්තටම සංසාර ගමනක් කියා දෙයක් තිබේද? තිබේ නම් මේ සංසාර ගමනේ ආරම්භය කොතැනද ? කවුද මිනිසුන්ව මේ සංසාර ගමනට ඇදලා දාලා තියෙන්නේ? අපි මේ ගැන සාකච්ඡා කරමු... හැමෝගෙම අදහස්වලට විවුර්තයි..
  3. ♦ කවුද BoY ♦

    බුදු කුටිය​..

    ප්‍රශ්න ඇහුවට අවුලක් නෑ නේද? දැන ගන්නනේ අහන්නේ. :)
  4. ♦ කවුද BoY ♦

    බුදු කුටිය​..

    එතකොට කොහේ ඉන්නකොටද ඔය දේ අවබෝධ නොවූනේ? මුල කොතැනද?
  5. ♦ කවුද BoY ♦

    බුදු කුටිය​..

    දන්නැති දෙයක් අහපුවම පොල් පැල ගැන කියන්නෙ මොකෝ බන්:oo:
  6. ♦ කවුද BoY ♦

    මොකද්ද දැක්කෙ කියන්න බලන්න

    dot 3 balapan palleha hoyan nathuwa :P:lol:
  7. ♦ කවුද BoY ♦

    බුදු කුටිය​..

    කෝ අපි ප්‍රශ්න ඇහුව උත්තර නෑනේ :dull:
  8. ♦ කවුද BoY ♦

    බුදු කුටිය​..

    1.කවුද මෙවැනි සැලැස්මක් හැදුවේ 2.තව් තිසා දෙව් ලොව කොහෙද තියෙන්නේ
  9. ♦ කවුද BoY ♦

    බුදු කුටිය​..

    ඔයාලව මේ සංසාර ගමනට ඇදලා දාලා තියෙන්නේ කවුද? (මම නම් සංසාරයක් විශ්වාස නොකරමි)
  10. ♦ කවුද BoY ♦

    බුදු කුටිය​..

    හරි එතකන් කොහෙද ඉන්නේ? :)