සංසාර ගමනේ ආරම්භය කොතැනද?

සංසාර ගමනේ ආරම්භය කොතැනද?

ඇත්තටම සංසාර ගමනක් කියා දෙයක් තිබේද?
තිබේ නම්
මේ සංසාර ගමනේ ආරම්භය කොතැනද ?
කවුද මිනිසුන්ව මේ
සංසාර ගමනට ඇදලා දාලා තියෙන්නේ?
අපි මේ ගැන සාකච්ඡා කරමු...
හැමෝගෙම අදහස්වලට විවුර්තයි..