බුදු කුටිය​..

Oct 10, 2011
179
31
0
Matara
♦ කවුද BoY ♦;12137676 said:
ඔයාලව මේ සංසාර ගමනට ඇදලා දාලා තියෙන්නේ කවුද? (මම නම් සංසාරයක් විශ්වාස නොකරමි)

හිතවත,

ගොනා හැරෙන විට කන්නට හදන්නේ පොල් පලයද..............නැත නම් වෙන යමක් ද කියා..................... සිංහල අපි හොඳින් දනිමු.......................

කමක් නැහැ....................... ඔබගේ ප්‍රශ්නයට ධර්මනුකුල පිළිතුරක් දෙන්නම්..............................................

ඔබට තේරෙන සම්මත ව්‍යවහාරයේ..................බසින් කියා දෙන්නම්.............................

ඔබේ ගැටලුවට පිළිතුර ඔබමය........................................... මේ සසර තුලට " ඇද වැටී සිටින්නේ ඔබ සම්මා සතියෙන් තොර වීම නිසාය" සරලව කීවොත් ඔබ ස්වබාව දර්මතාව වූ නැති වීම ඇති වීම හා එහි ඇත ඉ දුක් සහිත බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද කිරීමට තරම් සිහියක් නොමැති වීමෛ..................
 
Last edited:

කැමති ඕනෙම කෙනකුට බුදු කුටියට හිතේ කැකෑරෙන ප්‍රශ්ණ කියන්න​., ඒවාට විසඳුම් බුදු දහම ඇසුරෙන් දන්න අය නොදන්න අයට කියල දෙන්න​.
දන්නැති දෙයක් අහපුවම පොල් පැල ගැන කියන්නෙ මොකෝ බන්:oo:
 
හිතවත,

ගොනා හැරෙන විට කන්නට හදන්නේ පොල් පලයද..............නැත නම් වෙන යමක් ද කියා..................... සිංහල අපි හොඳින් දනිමු.......................

කමක් නැහැ....................... ඔබගේ ප්‍රශ්නයට ධර්මනුකුල පිළිතුරක් දෙන්නම්..............................................

ඔබට තේරෙන සම්මත ව්‍යවහාරයේ..................බසින් කියා දෙන්නම්.............................

ඔබේ ගැටලුවට පිළිතුර ඔබමය........................................... මේ සසර තුලට " ඇද වැටී සිටින්නේ ඔබ සම්මා සතියෙන් තොර වීම නිසාය" සරලව කීවොත් ඔබ ස්වබාව දර්මතාව වූ නැති වීම ඇති වීම හා එහි ඇත ඉ දුක් සහිත බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද කිරීමට තරම් සිහියක් නොමැති වීමෛ..................
එතකොට කොහේ ඉන්නකොටද ඔය දේ අවබෝධ නොවූනේ? මුල කොතැනද?
 
Jan 26, 2009
22
10
3
ගොඩක් අය මේ ආත්මය පෙර ආත්මය ගිය ආත්මය කියල කතා කරනවා මම හුගක් දැකල තියෙනවා.නමුත් බුදු දහමට අනුව ආත්මයක් කියල එකක් නැහැ.බුදු දහම අනාත්ම වාදී දහමක්.(සබ්බේ ධම්මා අනාත්මති).ආත්මයක් කියන්නේ වෙනස් නොවෙන විදියට, වෙනත් විදියකින් කියනවනම් මෙඉන්න විදියටම කිසිම වෙනසකින් තොරව මේ රුප කයෙන්ම ඊළගට උපදිනවා කියන එක.නමුත් අනත්මයි කියන්නේ ස්ථිර කොට පවතින කිසිවක් නැ කියන එක.මමය මගේය කියන හැගීමෙන් තොර බව.
බුදුදහමට අනුව සියල්ල මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා.සිතුවිලි පවා.මේ මොහොතේ පවතින සිතුවිල්ල ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනකොට(උප්පාද,ටිති,භංග) අලුත් සිතක් උපදිනවා.ඒ සිතත් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනකොට තව සිතක් ඇති වෙනවා.මේකට චිත්තක්ෂණයක් කියල කියනවා.මේකට කියන්නේ චිත්ත පරම්පරාවක් කියල.මෙහෙම තමි අපේ චිත්ත සන්තතිය පවතින්නේ.අපි වින්යානය කියන්නෙත් මේකට තම.ඇසය් රුඋපයි එකතු වල හැදෙන වින්යානය චක්චු වින්යානයඉ .එත කොට ඇස සම්බන්ධ සිතක් හටගෙන පැවතිලා නැති වෙලා යනවා.එක චක්චු වින්යානය.කන නාසය දිව ශරෙරය මනස යන පංච එන්ද්රියන්ගෙන් මෙවිදිහට සිත් ඇතිවෙනවා.ඒවා අපි මැරෙනකම් එක දිගට පංච එන්ද්රියන්ගෙන් ඇසුරු කරගෙන දිගටම පවා තිනවා.එකට තමි සසර ගමන කියන්නේ.(පස්සේ මේගැන විස්තර කරන්නම්)
මම කතා කරගෙන අවේ ආත්මය ගැන.දැන් පැහැදිලිය් වෙනස්වෙම කියන එක.එතකොට මේ ජීවිතයෙන් අනිත් ජීවිතයට යනකොට යන්නේ මේ ඉන්න කෙනාවම නමි.වෙනස්ම කෙනෙක්මත් නමි(නචසෝ නච අන්‍යෝ).එහෙනම් මේ යන්නේ කඋද?එතමි අපේ චිත්ත පරම්පරාව.වින්යාන සන්තතිය.
හරිරය මේවගේ.පහනකින් පහනක් පත්තු කරන කොට අනෙත් පහනට ගියේ මේ පහනේ දැල්ලද?අලුත් එකක්ද? මේ පහනේ දැල්ලත් නිමි.අලුත් එකකුත් නිමි.අන්න ඒවගේ.
එත කොට බුදු දහමේ කතා කරන්නේ පෙර ආත්මයක් ගැන නෙමි.පෙර භාවයක් ගැන.පුනරුප්පත්තියක් නිමි,පුනර්භවයක් ගැන.මතක තියාගන්න බුදු දහම අනාත්මවාදී කියනඑක.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    තෙරුවන් සරණයි!!! හරිම ශාන්ත සුන්දර බුදු පිළිමයක් 3+++
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54

    මේ එළකිරි එකේ පලවෙනි වතාවට ථෙරවාදී බුදු ධහමේ ඉගෙන්වීමක් අර්ථ ශුන්‍යක් නොමැතිව සම්‍යදෘෂ්ටිකත්වයෙන්ම පෙන්වා දී තිබෙනවා... අනර්ඝයි... සියල්ලෝම හැකි ඉක්මනින් ධර්මාවබෝදය කර ගනීවා... :)

    චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..!!
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    මෙහෙම ත්රෙඅඩ් එකක් පටන් ගැනීම ගැන සෙන් මාස්ටර් ට පින් ඇත වෙඉ.....................

    මම ජීවිතේ හුඟක් සාර්ථක කර ගත්ත කෙනෙක් ............. ගෘහ ජීවිතයත් .............. අද්යාත්මික ජීවිතයත්..............................

    එත් මමත් යම් දෙකට ඇබ්බැහි වූ කෙනෙක්........................ පොඩි කාලේ ............අවුරුදු 14 වගේ ඉඳන් ස්වයං වින්දනයට පුරුදු උන..........................

    මට දැන් අවුරුදු 26 ක් වෙන සමාජයේ කැපී පෙනෙන පව්ර්ශයක් හා ආර්ථික ශක්තියක් ඇති කෙනෙක්.................... අනෙක් පන්සිල් පද 4 ම රැක්කත් දිවි හිමියෙන්....................

    මට මේ පව් කාර පුරුද්ද අතහැර ගන්න බැරි උන............................................ මම මේ අවුරුද්දේ විවාහ වෙනවා..................... එතකොට මේක බොහෝ දුරට ඇරිලා යාවි.........................

    එත් මේ ත්රෙඅඩ් එක බලන මල්ලි ල හුඟ දෙනෙක්.................... මේ පාපයේ බරපතල කම නොදැන ........................................ මේකේ යෙදෙනවා ඇති....................................

    ඒ නිසා දන්නා කෙනෙක් මේකේ අදීනව පැහැදිලි කරලා....................... මේකෙන් වලකින ආකාරය (අසුබය වඩන පිලි වෙලත් කියා දෙනවා නම් හොඳය................ ) බුදු sarana wewa...............

    සහෝ... මම හිතන්නේ ඔබ වැරදි වැටහීමක ඉන්නවා වගේ... ඔබ සැබෑ බෞද්ධයෙක් යයි සිතමි. ඔබ ඔය කරන්න වූ කාර්යය බුදු දහමේ පවක් ලෙස කියවෙන්නේ කාමය ගැන සඳහන් වන තැනදී පමණි. ඔබ එතරම් දුරට බුද්ධ දර්ශනය අනුගමනය කරන්නට පෙලබෙන්නේ නම් ඔබට ගිහි ජීවිතයක් ගත කල නොහැක. ඒ ඔබ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට උත්සහ ගන්න නිසයි.

    ලොකික පෘතග්ජන ගිහියෝ වන අපි සියලු දුක කර පින්නාගෙන කෙසේ හෝ හැකි පමණ ධර්මාවබෝදය කර ගැනීමට වෙර දරයි. ගිහියන් වන අපට බුදුන් දේශනා කල ප්‍රාතමිකම ශීලය පන්චශීලයයි... ඔබට ඔබ කරන දේ පවක් ලෙස හැගෙන්නේ මෙහි තුන්වන සිල් පදය නිසා යැයි මට සිතෙයි... නමුත් එම සිල් පදයෙහි සැබෑ සිංහල තේරුම "අන්සතු කාම වස්තුන් සමග වරදෙහි හැසිරීමෙන් වලකිමි" එහිදී ඔබ ඔය කාර්ය කිරීමට භාවිතා කරන වස්තුව අන්සතු වස්තුවක් නොවනු ඇත... එය එසේ නොවේනම් අප සැමට ධර්මානුකුල පවුල් ගතකිරීමට නොහැකි වනු ඇත... එය එසේ නොවේනම් සකුර්ධගාමි වූ බිම්බිසාර රජු විශාකාව සමග දිවි නොගෙවනු ඇත... නිරවුල් මනසින් මෙය හරිහැටි අවබෝද කර ගන්න...

    මම පෙර කියූ අකාරයෙන් බුදු දහමට අනුව කෙසේ වෙතත් කාමය අකුසලයකි... නමුත් ගිහි ජීවිතයේ සැරිසරන පෘතග්ජනයාට කුසල් කිරීමට ඔය දේ අතහරිනවාට වැඩ බොහෝ මාර්ග ඇත...

    කෙසේ නමුදු ඔබේ ඔය කාර්ය ඔබ ඉදිරියේදී විවාහයට පත්වීමට සිටින නිසා ඉක්මනින් මග හැර ගැනීමට උත්සුක වන්න.. මොකද එය විවාහ ජීවිතයට යම බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇති නිසාවෙනි... එය කල හැක්කේද ඔබටම පමණි..

    චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..!! :)