කොහොමද බාන්ඩේ
Advan එකේ නම් මම බැලුව.උන් කරන්නේ cree led 2k ගහන එක.28ක් කිව්ව.2 years warranty.ඕක බං ඊට අඩුවෙන් අපිටත් කර ගන්න පුළුවන් led bulb දෙකක් ගෙන්නල දාන්නනෙ තියෙන්නෙ.
ඒත් reflector cup එන එකකට නිකන්ම led දාල තේරුමක් නෑ beam එක focus වෙන්නෙ නෑ.
මම දැන් බලන්නෙ මේ වගේ projector fog දෙකක්...