Toyota Vitz 2008 vs IST 2004?

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මේ models දෙක drive කරල තියන එකෙක් ඉන්නව නම් කියන්නකො අදහස්
    Comfortability? Fuel consumption? leg space?
    Look එක නම් IST තමා වැදුනේ.

    Vitz එක 1300cc 2008
    3rd owner
    121k mileage
    8 air bags
    highest grade

    IST 2004 NCP 60 FL grade
    1300cc
    1.50 mileage
    2 air bags
    2nd owner

    Details එක්කම දැම්ම.
    Vitz එක 42,IST එක 40 වගේ ගන්න පුළුවන්.
    දෙලොවක්‌ අතර අතරමන් වෙලා ඉන්නෙ.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,792
    10,291
    113

    puluwan nam toyota IST Second generation (XP110) balanna , maru bhande ban
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,720
    113
    2010 or issella parana vitz 90, IST wala ena 1.3 eka melo rahak naha.. 1000cc ekata wadaa poddai power wadi, eth petrol bonawa..
    vitz 130 2011 indan apu 1.3 eka thama aluth technology eke engine eka.. eka 1000cc ekatath wada petrol karanwa, pickup ekath godak wadi..
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    Vitz එකක් එලෙව්වා හැබැයි අවුලක් නම් නෑ. සැපක් නම් නෑ බන් මහා ලොකුවට. දුර ගියාම හැබැයි ඇගට මහන්සිත් නෑ
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ist ground clearance good. podi jeep feeling ekak thiyenawa.
    comfort eka ehema kohomada

    puluwan nam toyota IST Second generation (XP110) balanna , maru bhande ban
    eka nam maru tama.gana tama ban case eka.50n uda yanne
    ------ Post added on Jan 5, 2024 at 10:10 AM

    vitz eka 39ta ganna
    last 40n tama denne.
    comfort eke wenasak nattan ist eke look eka tama set wune
    ------ Post added on Jan 5, 2024 at 10:11 AM

    ammatasiri
    ban eka ayin kaloth nam ganan bahi
    ------ Post added on Jan 5, 2024 at 10:12 AM

    hadisida vehicle eka ganna eka, dan aye badu genawa kiyalane thiyenne .
    oka genakan sure nane ban.
    genawoth nam maru
    ------ Post added on Jan 5, 2024 at 10:13 AM

    Vitz එකක් එලෙව්වා හැබැයි අවුලක් නම් නෑ. සැපක් නම් නෑ බන් මහා ලොකුවට. දුර ගියාම හැබැයි ඇගට මහන්සිත් නෑ
    fuel consumption ehema kohomada ban?
    IST nam drive kala.mata vitz ekak na drive karala balanna comfort eka bala ganna.
    ist eketh comfort eka nam hodai.tikak gassenava para hoda nattan
    ------ Post added on Jan 5, 2024 at 10:16 AM

    2010 or issella parana vitz 90, IST wala ena 1.3 eka melo rahak naha.. 1000cc ekata wadaa poddai power wadi, eth petrol bonawa..
    vitz 130 2011 indan apu 1.3 eka thama aluth technology eke engine eka.. eka 1000cc ekatath wada petrol karanwa, pickup ekath godak wadi..
    2004 ist eka max 15 wage karanne.vitz eka nam kohomada danne na
    2010n passe vitz kelinma 50n uda yanne ban
    ------ Post added on Jan 5, 2024 at 10:18 AM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    comfort eka ehema kohomada

    eka nam maru tama.gana tama ban case eka.50n uda yanne
    ------ Post added on Jan 5, 2024 at 10:10 AM

    last 40n tama denne.
    comfort eke wenasak nattan ist eke look eka tama set wune
    ------ Post added on Jan 5, 2024 at 10:11 AM

    ammatasiri
    ban eka ayin kaloth nam ganan bahi
    ------ Post added on Jan 5, 2024 at 10:12 AM

    oka genakan sure nane ban.
    genawoth nam maru
    ------ Post added on Jan 5, 2024 at 10:13 AM

    fuel consumption ehema kohomada ban?
    IST nam drive kala.mata vitz ekak na drive karala balanna comfort eka bala ganna.
    ist eketh comfort eka nam hodai.tikak gassenava para hoda nattan
    ------ Post added on Jan 5, 2024 at 10:16 AM

    2004 ist eka max 15 wage karanne.vitz eka nam kohomada danne na
    2010n passe vitz kelinma 50n uda yanne ban
    ------ Post added on Jan 5, 2024 at 10:18 AM

    Fuel නම් වැඩ කරා මචන් හැබැයි. එකක් නුවරඑලිය 18 වගේ කරා මතක විදිහට. හැබැයි ඉතින් wow කියන්න තරම් සැපක් නම් නෑ. හැබැයි ඇගට මහන්සියක් නෑ.

    Ist එක සැප ඇති මම හිතන්නේ මේකට වඩා
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Fuel නම් වැඩ කරා මචන් හැබැයි. එකක් නුවරඑලිය 18 වගේ කරා මතක විදිහට. හැබැයි ඉතින් wow කියන්න තරම් සැපක් නම් නෑ. හැබැයි ඇගට මහන්සියක් නෑ.

    Ist එක සැප ඇති මම හිතන්නේ මේකට වඩා
    ow neda ban
    vitz ekak hoyagena drive karala balanna ona
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,720
    113
    Fuel නම් වැඩ කරා මචන් හැබැයි. එකක් නුවරඑලිය 18 වගේ කරා මත විදිහට. හැබැයි ඉතින් wow කියන්න තරම් සැපක් නම් නෑ. හැබැයි ඇගට මහන්සියක් නෑ.

    Ist එක සැප ඇති මම හිතන්නේ මේකට වඩා
    aqua wath nuwara eliye kanduwala 18 karanne na ban.. ekko Colombo indan giyapu average eka oya kiyanne..
    nuwara eliye witharak nam driver witharak giyath amarui..
     
    • Like
    Reactions: craabeysinghe

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    තමන්ගේ මහන්සියෙන් හම්බු කරගත්ත සල්ලි දීලා අවුරුදු ගානක් පරන ලඩියක් ගන්නවා කියන්නේ බන් ඉතින් ??
    ඊලග සැරේවත් චන්දයක් තිබ්බොත් මොලේ ටිකක් කල්පනා කරල කතිර ගහපම් අඩේ.

    ඇතිවන පොඩි වුනුත් සාප කරයි අපට. :(