♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මේ අව්රුද්දෙ වාහන ගන්න අයට income tax register වෙන්න කියලා letter එක එක දැන් එනවලු නේද?
    35-40 අතර වාහනේකට අවුරුද්දට කොහොම tax එකක් එයිද?
    Lease කරන අයට එන්නෙ නෑ කියන්නේ ඇත්තද?
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    මොන හුත්තක්ද ඕඉ මේ පකේ රට. මුන්ට ටැx ගෙවන එක අරෙන්න වෙන වැඩක් නැති වෙලානෙ තියෙන්නෙ දැන්. මුන්ගෙ ගෑනු නඩත්තු කරන්නඉ, හමුදාවෙ වෙස බලු ලොක්කන්ගෙ ගෑනු නඩත්තු කරන්නඉ අපි හම්බු කරන තුට්ටු දෙක දෙන්න වෙල 🤬🤬🤬
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    UPDATE

    tax එක pay කරන්න ඕනේ 100k වලට වඩා monthly income එකක් ගන්න අයට විතරයි.හැබැයි ඒක proove කරන්න ඕනලු reports පෙන්නල.
    IRD එකේ register වුන දවසේ ඉඳල අවරුද්දක්‌ ගියාම තමයි tax එක collect වෙනව කිව්වෙ.
    Monthly income එක ලක්ෂෙකට වඩා වැඩි වෙන ගානට 6% tax එක වදිනව.
     
    • Sad
    Reactions: ravixd