නෑ මේ මම කල්පනා කලේ, මමත් ඉන්නේ ඔය කියපු “ඉස්සරහට තවත් අපි ඉපදෙනව කියල හිතල තන්හාවක් ඇති කර ගැනීම“ කියපු අන්තේනේ. මේ සැරේම “මම“ ඉවරකරගන්නත් ආසාවක් තියෙනවා. බැරි බැරි වගේ උනොත් හොද තැනක හරි උපදින්න තන්හාවකුත් තියෙනවා :eek:. තන්හාව හොද තැනක උපදින්න උනාට, ඒක බුදුහාමුදුරුවෝ මොහොතක්වත් වර්ණනා නොකළ...