ලොව බලවතුන් වීමට සැරසෙන රාජ්‍ය 05 ක් එක් තැන&#

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ලොව බලවතුන් වීමට සැරසෙන රාජ්‍ය 05 ක් එක් තැන&#

    ලොව බලවතුන් බවට පත්වන රාජ්‍යයන් පහක සමුළුවක් දකුණු දිග චීනයේ සන්යා නගරයේදී අද පැවැත්වුණා. චීන ජනාධිපති හූ ජින්තාවෝගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට චීනයට අමතරව බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව එක්ව සිටියා. ලිබියාව ඇතුළු අරාබි රටවලට බටහිර ලෝකයේ අනෙකුත් රටවලින් එල්ල වන බලපෑම් නතර කළ යුතු බවයි මෙම රටවල් පහේ පොදු මතය වී ඇත්තේ. එමෙන්ම භාණ්ඩ මිල උච්ඡුාවචනය වීම ආර්ථික වර්ධනය මන්දගාමී කිරීමට හේතුවක් වී ඇති බවද ඔවුන් පවසනවා.

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලංකාවටත් ඔය අස්සෙන් රිංග ගන්න බැරි වෙයිද දන්නේ නැ
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    රුසියාව, චීනය.. මරු රටවල් දෙකක්නෙ. එකක් වත් ප්‍රජාතන්ත්‍රවාදය නැති කාලකන්නි රටවල්. එක වගේ උන්නෙ එකට එකතු වෙනව කියන්නෙ. ඒකනෙ අපේ මහරජානො එහෙම ඔය රටවල් එක්ක සෑහෙන යාලු. ලන්කාවත් තව ටික කාලෙකින් චීනයක් තමය්, ආර්ථිකේ පැත්තෙන් නෙමේ internet filter කිරීම වගේ ගොන් වැඩ වලින්
     
    cooldilanka

    Member
    Jan 10, 2009
    106
    2
    0
    ja-ela
    රුසියාව, චීනය.. මරු රටවල් දෙකක්නෙ. එකක් වත් ප්‍රජාතන්ත්‍රවාදය නැති කාලකන්නි රටවල්. එක වගේ උන්නෙ එකට එකතු වෙනව කියන්නෙ. ඒකනෙ අපේ මහරජානො එහෙම ඔය රටවල් එක්ක සෑහෙන යාලු. ලන්කාවත් තව ටික කාලෙකින් චීනයක් තමය්, ආර්ථිකේ පැත්තෙන් නෙමේ internet filter කිරීම වගේ ගොන් වැඩ වලින්

    :rolleyes::rolleyes::rolleyes:
     
    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    මම නං කියන්නේ, ලංකාව තමයි ඉස්සරහට මුළු ලෝකෙම බලවතා වෙන්නේ...... :cool:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris

    :yes::yes: