සිංහලයාට නිකන් දුන්නොත් දෙමළ පත්තරෙත් හො
ඇත්තටම ඕවා නොතියන තරමට හොදයි. Organize කරන මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නේ. ඕකට එන එවුන්ගෙන් 10%ක් ඕන නම් ඕකෙන් දෙයක් ඉගෙන ගනීවි. ඉතුරු එවුන් ටික එන්නේ T-shirt එක ගන්නයි, කෑම කන්නයි විතරයි. ඒ එන්නෙත් උන්ගේ මහන්සියෙන් Registration Form එක...