සිංහල මිනිසාගේ අමු ජාතිවාදය
යුධය නිසා නිවාස අහිමි උන මුස්ලිම් ජනයාට සහනයක් ලෙස විල්පත්තුව ආසන්නයෙන් නිවාස සහ ඉඩම් පහසුකම් සැපයීමට එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේඛම් ගෝටාභය රාජපක්ෂ මහතා විසින් විධිවිදාන සලසන ලදි.මේකට එරෙහිව සිංහල අන්තවාදීන් දැන් මර ලතෝනි දෙන හැටි දිහා බලනකොට එදා කොටි ත්රස්තවාදීන් විල්පත්තුවෙන් කෑලැ කපමින් කඳවුරු බඳිමින් කරපු හානිය ගැන කවුරුත් මීක් මූක් ගැසුවේ නැත.ඒ වගේම විල්පත්තුව පුරා පිහිටි කොටි කඳවුරු වැනසීමට ආරක්ෂක හමුදාව බෝම්බ ටොන් ගනන් ගුවනින් පතිත කරමින් සිටි කාලය තුල එහි තිබූ වනයට ගස් සහ සතුන්ට උන හානිය ගැන ඔය සියලූම පරිසර සංවිධාන නිහව සිටියහ.ඇතටම විල්පත්තුව කපලා සිංහල ජනාවාස ඇති කරානම් එහේ පන්සල් හදන්න දකුනේ හමුදුරුවරු පොරකන අතර සිංහල ජනතාව ඔවුන් ජාතික වීරයන් කර හුරේ දමනු ඇත.