මම ස්වල්ප මොහොතකට කලින් පෙරාදෙණියේ දන්ත වෛද්‍ය පිඨයට අනුබද්ධ රෝහලට ගියා ලෙඩෙක් බලන්න,ඔහුගේ ඇඳට මුහුණලා තිබෙන ඇඳෙ හිටියේ යුද හමුදා ක්‍රියාන්විතයෙදි තුවාල ලැබු හමුදා සෙබලෙක්,මම ඔහුත් එක්ක වචන කිහිපයක් කතා කලා,ඔහු වචන ස්වල්පයක් යාන්තමින් කියාගත්තා,ඔහු කියු පරිදි ඔහු 2009 යෙදි (අවසාන මෙහෙයුම් සමයේ)...