මම ස්වල්ප මොහොතකට කලින් පෙරාදෙණියේ දන්ත වෛද්‍ය පිඨයට අනුබද්ධ රෝහලට ගියා ලෙඩෙක් බලන්න,ඔහුගේ ඇඳට මුහුණලා තිබෙන ඇඳෙ හිටියේ යුද හමුදා ක්‍රියාන්විතයෙදි තුවාල ලැබු හමුදා සෙබලෙක්,මම ඔහුත් එක්ක වචන කිහිපයක් කතා කලා,ඔහු වචන ස්වල්පයක් යාන්තමින් කියාගත්තා,ඔහු කියු පරිදි ඔහු 2009 යෙදි (අවසාන මෙහෙයුම් සමයේ) තුවාල ලැබු අයෙක්,ඔහුගේ යටි ඇන්දම නැ,වැදුනු වෙඩි උණඩයකින් යටි ඇන්දම ගලවගන ගිහින්,ඔහුගේ මුහුණ විරූපි,කතා කිරිමටත් අපහසුයි,එහෙත් ජවය තවමත් ඔහු සතුව තිබෙනවා,වයස 26-27 ඇති,මට ඔහු දැකිමෙන් පසුව දැඩි දුකක් හිතට දැනුනා,ඔහොම අය තව කි දාහක් නම් ලංකාවේ ඇතිද ? 
අයෙත් නම් මේ රටට යුද්ධ එපා,යුද්ධෙකට ගෙනියන්න හදන්නත් එපා.
වචනයකින් වත් වෛරය ක්‍රොධය පතුරවන්න එපා,එක තවත් යුද්ධෙකට අර ඇදිමක් වෙයි.
මෙන්න මේ දෙශනාව අහන්න.
සියළු සත්වයන්ට මෙත් වඩන්න,ක්‍රොධය වෛරය හිත් වලින් අයින් කරගන්න.
ඔහු ඇතුලු අනිකුත් ආබාධිත සෙබලුන්ට අපි තෙරුවන් සරණ පතමු !!!
ඔහුට ඉක්මන් සුවය !!!