අම්මලගේ ඇත්තටම ගෙන්නලා අහන්නකෝ කියන්නේ.ගෙදරින් එළියට යන්නෑ...යන තනක යන්නේ අපිත් එක්ක...එහෙම කාවවත් අශ්‍රය කරන්නෑ...ගෙදරමයි ඉන්නේ...ඔන්න හවසට පොඩ්ඩක් සෙල්ලම් කරන්න යනවා යාලුවොත් එක්ක.කොල්ලෙක්නේ කෙල්ලෙක් වගේ ගේ අස්සේ දාන් ඉන්නම නෑ...ඉස්කෝලේදි තමයි මේ ඔක්කොම (මුන් නරක් කරන්නේ ගුරුවරු වගේ කතාව)...