Recent content by 1deer8

  1. 1

    අද මුලු රට සුබ නැකතට පොට රනිලට

    රටම රහසින් රනිල්ට
  2. 1

    ♦️ජනවාරියේ රජ්‍ය සේවකයන්ට දැවැන්ත වැටුප් වැඩිවීමක්

    රනිල් හිටියොත් විතරයි ඕක කරන්නේ
  3. 1

    අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

    මාත් හිතන්නේ දැන් මේ යන විදියට තව අවුරුදු 5 වත් යන්න ඕනේ වෙනස් කරන්න හොද නෑ
  4. 1

    රහ නැති කඩවලින් තමයි රයිස් ඇන්ඩ් කරි කනව නම් කන්න ඕන

    rice වලට අනිවා msg, stock powder තව sauce වර්ග දානවා බන්.අපි කොච්චර හොදට ගෙදර ඉව්වට ඒ රස එන් නෑ ඉතින්
  5. 1

    100GB වලට 2600/= ගෙවන එක පාඩුද ලාබද??

    කොහොමද මචන් VPN use කරලද ? how much per month? ------ Post added on 1712675180
  6. 1

    GOODWE or SOLIS INVERTER

    මචන් net accounting වල fixed, variable rate වලින් මොකක් දාන්නද හොද? @Tricle_Buwa
  7. 1

    GOODWE or SOLIS INVERTER

    මචන්ලා මේ inverter 2න් හොද මොකක්ද 5kw system එකකට
  8. 1

    alto එකට හොඳ tyre එකක් suggest කරන්න යාළුවනේ

    comfort gathiya adiu kiyanawa bn 20 wage ekak beluwe bn ------ Post added on 1712250820
  9. 1

    alto එකට හොඳ tyre එකක් suggest කරන්න යාළුවනේ

    nangkang එක හොදයිද බන්
  10. 1

    alto එකට හොඳ tyre එකක් suggest කරන්න යාළුවනේ

    මේවගෙන් comfortable, durability අතින් ලංකාවේ පාරවල් වලට ඔරොත්තු දෙන tyre එකක් suggest කරන්න පුළුවන්ද උබලගේ experience එකෙන් 1. dunlop 2. nankang 3. apollo 4. ceat
  11. 1

    හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා...

    ඒ වෙලේ වෙඩි තියල එකෙක් හරි මරුනනන් ඉතින් රටම ලේ විලක් වෙනව. මොළේ ටිකක් හරි කල්පනා කරල කරපු එකම හොද වැඩේද මන්ද
  12. 1

    මාර වැඩේ මට වුනේ.. :(

    හොද ඩොකෙක් channel කරල counselling පලයන් මචන්. ඔය ප්‍රශ්න ගොඩ දාන්න පුලුවන් බන්
  13. 1

    විදුලි ගාස්තුව පහළට

    මට හිතෙන්නෙ රනිලා ජන්දෙට ඉස්සෙල්ල දෙන්න පුලුවන් උපරිම සහන ටික දෙන්න බලයි.හැබැයි ඊට පස්සෙ එන ආණ්ඩුවට තමා ඒක බලපාන්නෙ. මොකද දැන් දෙන සහන ඉස්සරහට එන ආණ්ඩුවට continue කරන්න බැරි උනොත් මිනිස්සුන්ට උන්වත් ඉක්මන්ට එපා වෙන්න ගන්නවා.
  14. 1

    Nissan FB 15 new shell or ALTO 800

    CAL year eka 2016 මොනවගේ ලොකු repairs ද කරල තියෙන්නෙ machan ------ Post added on 1708767400