මචන්ලා මේ inverter 2න් හොද මොකක්ද 5kw system එකකට
මේ දෙකෙන් එකෙන්ම HuaweiGOODWE Vs Huawei ?
@Tricle_Buwa
hodama Huawei da?මේ දෙකෙන් එකෙන්ම Huawei
huawei පට්ටම advancehodama Huawei da?
fixed දාන්න bro.. long term variable එක පාඩු ගතියක් සහ අවුරුදු දහයකට පස්සෙ ගෙවන ගාන නිශ්චිත නැති ගතියක් තියනව.
hodama tika monada machan?huawei පට්ටම advance
හොදම එක කියනවට වඩා උඩම පහෙන් එකක් වගේ කියමු
කොච්චර හොඳ උනත් huawei hybrid inverter එකට huawei battery විතරයි නේද පාවිච්චි කරන්න පුළුවන් ? වෙන battery support නෑ නේද ?huawei පට්ටම advance
හොදම එක කියනවට වඩා උඩම පහෙන් එකක් වගේ කියමු
ඒක අවුලක්.. සල්ලි අවුලක් නෑ නම් කියල condition එකක් එන්න ඕනෙකොච්චර හොඳ උනත් huawei hybrid inverter එකට huawei battery විතරයි නේද පාවිච්චි කරන්න පුළුවන් ? වෙන battery support නෑ නේද ?
Huawei US standard. Ape mehe use karana godak ewa US safety condition walat use akranna baha mama ahaha thiyena widihat. Habai Huawei thiyenawaමේ දෙකෙන් එකෙන්ම Huawei
අපේ standard වලට හරියන්න huawei inverters එනව. නමුත් බැටරි වලට international 10 years දෙන warranty එක ලංකාවට දෙන්නෙ අවුරුදු පහයිHuawei US standard. Ape mehe use karana godak ewa US safety condition walat use akranna baha mama ahaha thiyena widihat. Habai Huawei thiyenawa
Sungrowhodama tika monada machan?
Thanks machanඅපේ standard වලට හරියන්න huawei inverters එනව. නමුත් බැටරි වලට international 10 years දෙන warranty එක ලංකාවට දෙන්නෙ අවුරුදු පහයි
Sungrow
Huawei
Goodwe
හොදයි cchinese ඒවගෙන්
europe නම්
Fimer
Fronius
හොදයි
මේකත් කියවල බලන්න
------ Post added on Apr 8, 2024 at 9:18 PM