1. 1

    ඇප් එකට ඥාතීන් යොමු කළ තොරතුරු අනුව නේපාලයේ 12000 ක් අතුරුදන්

    https://scontent.fmel8-1.fna.fbcdn.net/v/t39.99422-6/785081677_1057732797013791_8529866091169185902_n.png?stp=dst-jpg_tt6&cstp=mx940x788&ctp=s940x788&_nc_cat=105&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=npDfrbavT1EQ7kNvwHy-Oqf&_nc_oc=AdoWwsP6TL4sU72EZ8KjD1CZ80DueX1-HR0GS9eXq4C-noKUNvvWdk-sUntcEk9u-w9w5_Gam...
  2. 1

    පොඩි අවුලක්. වාහනයක් ගත්ත පවුලේ වයසක පොරක්ගෙන්. VAN

    මම ලංකාවෙන් යනකොට වාහනේ විකුණුවා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ, මගේ අත්සනේ නිවැරදිභාවය ගැන සැකයි කියලා, අපේ ගෙදරට RMV එකෙන් ලියුමක් ඇවිත් තිබුනා. (මිනිහා ඒ වෙනකං open papers තියා ඉඳලා) මතක හැටියට මාස තුනක් (හෝ හයක්) ඇතුලත විරෝධතාවයක් දැක්වුවේ නැතිනම් ගැනුම් කරුට ඒක පවරා දෙනවා වගේ එකක්. ඊට පස්සේ...
  3. 1

    මාර නැඟිල්ලක් නේ ඒක..😍👌

    මිනිසා වඳුරාගෙන් පැවත එනවා කියන එක ඔප්පු උනා.
  4. 1

    අතුරුගිරියෙ ඉපදුනා කියන්නේ පට්ට වාසනාවන්තයි

    ඉස්සර කොට්ටාව පන්නිපිටිය දෙකම අයිති වෙලා තිබුනේ අතුරුගිරිය ගම්කාර්ය සභාවට. වරිපනම් බදු ගෙව්වෙත් අතුරුගිරියට ගිහිල්ලයි. කොට්ටාවට/පන්නිපිටියට විදුලිය දුන්නෙත් අතුරුගිරිය ගම්කාර්ය සභාව යටතේයි. ලයිට් බිල් ගෙව්වෙත් අතුරුගිරියේ කන්තෝරුවටයි.
  5. 1

    Boeing CEO salary...........

    Yes, Sri lankan parents.
  6. 1

    ලිසිං ක්‍රමයට හාල් කිලො විස්සක්😂😂

    රතු පරිප්පු කිලෝ එකක්, බී ලූණු පන්සීයක් එහෙමත් දුන්නා නම් තමයි හොඳ. BTW , ජෙප්පෝ ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරවපු කාලේ, මයිසූර් පරිප්පු වලට රතු පරිප්පු කියලත්, බොම්බයි ලූනු වලට බී ලූනු කියලත් නම් කරලා, ඒවායේ ඉන්දියානු සම්භවය නැති කළා මට මතකයි
  7. 1

    Boeing CEO salary...........

    Australia's highest-paid CEOs revealed — and the one woman on the list In 2024, the CEOs of ASX-listed companies earned 55 times the average Australian wage — up from 50 times the year before — but the gap remains below the peaks of a decade earlier. Shemara Wikramanayake, chief executive of...
  8. 1

    අනුර කියපු ඒ වගේම කරපු වැඩක් දාගෙන යමුද?

    දේශපාලකයෝ බොරු කියන එක හැමදාටම සිදු උනා. සිරිමාවෝ හඳෙන් හාල් ගෙනත් දෙන එක, JR ධර්මිෂ්ඨ සමාජයක් ඇතිකරන එක වගේ බොරු අදටත් අමතක නැහැ. නමුත් ඒ කිසිම දේශපාලකයෙක් අනුර වගේ බොරු කීම තම ප්‍රතිපත්තිය කර ගත්තේ නැහැ. බොරු කියලා, ඊට පස්සේ ඒ බොරුව කිව්වේ නැහැයි කියලත් බොරු කියනවා. අනුර කොතරම් පහත්...
  9. 1

    රුපියල නැගල ද?

    මේගොල්ලෝ බොරු එක්ස්පෝර්ට් කරලා ඩොලර් ගේනවා.
  10. 1

    Renault Duster

    Appropriately named
  11. 1

    හොරා කාලා

    චේතිය රජතුමා
  12. 1

    NPP ආන්ඩුව තබ්ලා කාරයෙක් තෙල් සංස්තාවේ HR Manager කරලා😂😂😂

    බයිලා කාරයෝ, තබ්ලා කාරයන්ට සලකන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ!
  13. 1

    1970දි ලංකාවේ උඩම ගොඩනැගිල්ල... 😱

    මම මේක ෆේස්බුක් එකේ දැක්කා. එතන කොත්තු තිබුනා කියන එකනම් මම විස්වාස කරන්නේ නැහැ . අපි පොඩි කාලේ මාසෙකට දෙකකට සැරයක් ඕකට ගිහින් කාලා එනවා. ඒකේ බැල්කනියේ ටෙලස්කෝප් හයි කරලා තිබුනා. සත දහයේ කාසියක් දැම්මාම ඒක විනාඩි දෙකකට විතර ඕපන් වෙනවා. එස්කැලේටර් එක තිබුනේ බිම් මහලේ ඉඳලා පළමු මහල දක්වා...