අනිත් එක RMV එකෙන් පවරන්න කලින් Previous owner ta ලියුමක් එනව විරෝධතා තියෙනවද කියල අහල. ඒක උන්ගෙ පවුලෙ උන් බලල objection එකක් දැම්මොත් වැඩේ අවුල් වෙනව. අත්සන ගහනව නම් මැරිච්ච එකාගෙ පවුලෙ උන්ට කියල agree වෙලා කරන එක තමයි හොදම.මම ලංකාවෙන් යනකොට වාහනේ විකුණුවා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ, මගේ අත්සනේ නිවැරදිභාවය ගැන සැකයි කියලා, අපේ ගෙදරට RMV එකෙන් ලියුමක් ඇවිත් තිබුනා. (මිනිහා ඒ වෙනකං open papers තියා ඉඳලා) මතක හැටියට මාස තුනක් (හෝ හයක්) ඇතුලත විරෝධතාවයක් දැක්වුවේ නැතිනම් ගැනුම් කරුට ඒක පවරා දෙනවා වගේ එකක්. ඊට පස්සේ තාත්තා මගේ ලියුමකුත් අරං ඒ මිනිහටත් එන්න කියලා RMV එකට ගිහින් ඒක කරවා ගන්න උදව් කළා.
මේ කියන්නේ කොම්පියුටර් කාලයට හුඟක් ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා දැන් අත්සන් හොරට ගහන එක නම් කොහොමවත් කරන්න එපා. ඒක නැති ප්‍රශ්න ගොඩකට මුල පිරීමක්.
some people are stupid and learn things the hard way. i had a friend who sent money to his family when he was abroad for all his wife's family and spent on the education of her siblings. this fellow now regrets all that he spent because they are not caring him now. when i told him those days he was really mad at me ....now he regrets that.
පවුලෙ අයනම් අවුලක් නෑ. මාම විතරයි ඉන්නෙ බැඳලත් නෑ. වයිෆ්ගේ තත්තගෙ අයියා. ලියුන් එන්නෙත් වයිෆ්ගේ ගෙදරට නිසා අවුලක්ම නෑ.මරිච්ච මනුස්සයගෙ පවුලේ අය හොඳ උනොත් හොඳයි ඉතිං.
එක අපතයෙක් හරි හිටියොත් වාතයක්...
අපේ මිනිස්සුන්ගෙ හෙනම අවුලක් තමයි ලියකියවිලි වැඩ හරියට කරන්නෙ නැති එක..
එක්කො දෙමවුපියො හරියට දේපළ බෙදල දෙන්නෙ නැතුව මැරිල යනව, ඊටපස්සෙ හෙන ප්‍රශ්න, එක්කො වළි.,. එහෙම නැත්තං කට්ටිය එකතු වෙලා විකුණන්න හරි සහෝදරයෙකුටම පවරන්න හරි ගියාම, ඒකට හැම එකාගෙම අත්සන් ඕනෙ. රට ඉන්න උනුයි, දුර රස්සා කරන උනුයි, සේරම ලාහට ගෙම්බො එකතු කරනව වගේ එකතු කරන්න ඕනෙ.. ඔය සහෝදර සෙට් එකෙනුත් එකෙක් මැරිල හිටියොත්, ඒ මිනිහගෙ ළමයි හොයාගෙන යන්නත් වෙනව.
ඒ හින්ද පුලුවන් කාලෙ මහ මිනිස්සුන්ට ඕව තේරුං කරල ඔය තියෙන ඒව දෙන එකෙකුට දීල ඉවර කරගන්න ඕනෙ, ළමයි ශුවර් නැත්තං පරාණ භුක්තිය කියල එකකුත් තියෙනවනෙ..
දැන් අවුලක් නැත්තං, කට්ටිය එකතු කරගෙන දැන්ම වැඩේ කරගන්න. පහු කරන්න එපා.පවුලෙ අයනම් අවුලක් නෑ. මාම විතරයි ඉන්නෙ බැඳලත් නෑ. වයිෆ්ගේ තත්තගෙ අයියා. ලියුන් එන්නෙත් වයිෆ්ගේ ගෙදරට නිසා අවුලක්ම නෑ.
Marila iwarai thread eka kiyola na ubaMarenna kalin dinayak dala athsana gahala transfer dapan.
පවුලෙ අයනම් අවුලක් නෑ. මාම විතරයි ඉන්නෙ බැඳලත් නෑ. වයිෆ්ගේ තත්තගෙ අයියා. ලියුන් එන්නෙත් වයිෆ්ගේ ගෙදරට නිසා අවුලක්ම නෑ.
ඒක තමයි මම කිවුවෙමම ලංකාවෙන් යනකොට වාහනේ විකුණුවා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ, මගේ අත්සනේ නිවැරදිභාවය ගැන සැකයි කියලා, අපේ ගෙදරට RMV එකෙන් ලියුමක් ඇවිත් තිබුනා. (මිනිහා ඒ වෙනකං open papers තියා ඉඳලා) මතක හැටියට මාස තුනක් (හෝ හයක්) ඇතුලත විරෝධතාවයක් දැක්වුවේ නැතිනම් ගැනුම් කරුට ඒක පවරා දෙනවා වගේ එකක්. ඊට පස්සේ තාත්තා මගේ ලියුමකුත් අරං ඒ මිනිහටත් එන්න කියලා RMV එකට ගිහින් ඒක කරවා ගන්න උදව් කළා.
මේ කියන්නේ කොම්පියුටර් කාලයට හුඟක් ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා දැන් අත්සන් හොරට ගහන එක නම් කොහොමවත් කරන්න එපා. ඒක නැති ප්‍රශ්න ගොඩකට මුල පිරීමක්.