හෙල රජුන් චාටර්ද ,නැත්නම් පොරවල්ද යැයි නොකියමි. රජාට සහය දක්වන්නේ වාසි තකාය. බඩ වියත රැක ගැනීමට එසේ කිරීමේ වැරැද්දක් නොදකිමි. බොහෝ රජ කතා ඇසීමේදී රජවරු කැරියන් යැ හැඟේ. හෙල රජුන්ද,එන්ගලන්තේ රජුන්ද අතර ලොකු වෙසකක් නොපෙනෙන අතර සියල්ල කැරියන් බව පෙනේ.
කෙසේ වෙතත් ප්‍රසිදිදියේ නොකරන ලිංගික...