රජා චාටර් කවටයා හිරෝ......

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    රජා චාටර් කවටයා හිරෝ......

    මහත් පරාර්ථකාමි වු පරගැති චින්තකයින්ගේ අභිමානවත් අර්ථ දැක්වීම් වලට අනුව හෙල රජුන් චාටර්ය.. රජාට සහය දක්වන්නෝ සියල්ලන් වහලුන් වන අතර ඔහුට සහයට කතා කරන්නන් වන්දිභට්ටයන් වේ. රජා කරන සියල්ල කිරිමටත් ප්‍රථම චාටර් කරන අතර කවටයා වහසි බසත් හිස් මුදුනට ගෙන තප්පුලන කලු උගත් සුද්දන්ගේ අපුරැ අර්ථ දැක්වීම හෙට රට පර රටක් ලෙස වැජබෙනු ඇත. මවකගේ ලිංගික හැගිම තම දරැවා ඉදිරියේ පලනය කල නොහැකි මානසික දුර්වලතා සිනමාවට නගා එය ලොව ඉදිරි සාධාරණිය කරමින් එයට විවේචනය කරන වුන් එකාදිපතියන් ගොඩයන් හා වහලුන් හා මන්දබුද්ධිකයන් ලෙස අපුරැ විචාර සංසකෘතියක් නිර්මිත කිරිමිට කලු සුද්දන්ගේ අධ්‍යාපනය සමත්ව ඇත. තවද තමන් හට කෙළින් තිරණ ගෙන එය ක්‍රියාත්මක කිරිමට නොහැකිව වැනෙනා සිත් ඇත්තන් එය ක්‍රියාත්මක කරන්නන් දැඩි මතදාරින් වහලුන් නැතිනම් වාටර් වුන් ලෙස අර්ථ දැක්විම මනාව රසකර කතා කරයි.
    එවන් වටා පිටාවක නියම රජුන් චාටර් කල ඔවුන්ගේ කවටා හිරෝ වෙද්දි විරැවන් නිරැවත් කොට නපුංසකයන් තරැ පටි ගසාගනි........:confused:
     
    • Like
    Reactions: danushka_hansaka

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හිවල් නපුංසකයෙකුට බලයක් ඇවැසි නොවේ එ හිවලුන් එය ලොවට පෙන්වනුයේ පාරමිතා ලෙසිනි............................. අහෝ හෙලයා උඹලට නපුංසක හිවලෙකුට තම රට ජාතිය භාර කෙරැවා නේද.....:angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රජුන් දහක් ප්‍රශ්න මැද බ්‍රෙසියර් ගැන කතා කරන කාලයක් බන් මේක... මුන් තමයි නියම කවටයෝ...
     
    • Like
    Reactions: tishaeins

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    රජුන් දහක් ප්‍රශ්න මැද බ්‍රෙසියර් ගැන කතා කරන කාලයක් බන් මේක... මුන් තමයි නියම කවටයෝ...

    උගත් කියාගන්නා හයිද්බ්‍රිඩ් කළු සුද්දන්ගේ මතය ඉහට උඩින් පිළිගන්නා විට එහම වෙනවා බන්:yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සමාජීය උගතුන් යැයි සම්මත වුවන්ගේ අර්ථ දැක්වීම් හමුවේ හා ලද බොලද රසාස්වාදය ඉත්තේක් කර සමාජය අල්ලා තම ව්‍යාපාරික ලාභය උදෙසා සමාජයට අනගාරිකයෙකු ලෙස පෙනී සිටිනා මධ්‍ය ආයතන හමුවේ හේලයා තම ආත්මය ජාතිය රට වෛශ්‍යාවකටත් වඩා පහත් බවට පත් කොටගෙන කදුලු රහිතව හඩා වැලපෙයි...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    avatar476659_66.gif
     
    20151217

    Member
    Dec 17, 2015
    27
    16
    0

    මහත් පරාර්ථකාමි වු පරගැති චින්තකයින්ගේ අභිමානවත් අර්ථ දැක්වීම් වලට අනුව හෙල රජුන් චාටර්ය.. රජාට සහය දක්වන්නෝ සියල්ලන් වහලුන් වන අතර ඔහුට සහයට කතා කරන්නන් වන්දිභට්ටයන් වේ. රජා කරන සියල්ල කිරිමටත් ප්‍රථම චාටර් කරන අතර කවටයා වහසි බසත් හිස් මුදුනට ගෙන තප්පුලන කලු උගත් සුද්දන්ගේ අපුරැ අර්ථ දැක්වීම හෙට රට පර රටක් ලෙස වැජබෙනු ඇත. මවකගේ ලිංගික හැගිම තම දරැවා ඉදිරියේ පලනය කල නොහැකි මානසික දුර්වලතා සිනමාවට නගා එය ලොව ඉදිරි සාධාරණිය කරමින් එයට විවේචනය කරන වුන් එකාදිපතියන් ගොඩයන් හා වහලුන් හා මන්දබුද්ධිකයන් ලෙස අපුරැ විචාර සංසකෘතියක් නිර්මිත කිරිමිට කලු සුද්දන්ගේ අධ්‍යාපනය සමත්ව ඇත. තවද තමන් හට කෙළින් තිරණ ගෙන එය ක්‍රියාත්මක කිරිමට නොහැකිව වැනෙනා සිත් ඇත්තන් එය ක්‍රියාත්මක කරන්නන් දැඩි මතදාරින් වහලුන් නැතිනම් වාටර් වුන් ලෙස අර්ථ දැක්විම මනාව රසකර කතා කරයි.
    එවන් වටා පිටාවක නියම රජුන් චාටර් කල ඔවුන්ගේ කවටා හිරෝ වෙද්දි විරැවන් නිරැවත් කොට නපුංසකයන් තරැ පටි ගසාගනි........:confused:

    හෙල රජුන් චාටර්ද ,නැත්නම් පොරවල්ද යැයි නොකියමි. රජාට සහය දක්වන්නේ වාසි තකාය. බඩ වියත රැක ගැනීමට එසේ කිරීමේ වැරැද්දක් නොදකිමි. බොහෝ රජ කතා ඇසීමේදී රජවරු කැරියන් යැ හැඟේ. හෙල රජුන්ද,එන්ගලන්තේ රජුන්ද අතර ලොකු වෙසකක් නොපෙනෙන අතර සියල්ල කැරියන් බව පෙනේ.

    කෙසේ වෙතත් ප්‍රසිදිදියේ නොකරන ලිංගික ක්‍රියාවන් සිනමාවට නගා මාකට් කිරීම අනුමත නොකරමි.

    ප්‍රජාතන්ත්‍රවාදයයි පොර ටෝක් දුන්නාට ලංකාවේ සැමදා තිබුනේ ඒකාදිපති පාලනයන්ය. එකාදිපති කීවාට අදිපතියන් බර ගානක් රටම ගොනාට අන්දමින් ආතල් ගත්තෝය.
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හෙල රජුන් චාටර්ද ,නැත්නම් පොරවල්ද යැයි නොකියමි. රජාට සහය දක්වන්නේ වාසි තකාය. බඩ වියත රැක ගැනීමට එසේ කිරීමේ වැරැද්දක් නොදකිමි. බොහෝ රජ කතා ඇසීමේදී රජවරු කැරියන් යැ හැඟේ. හෙල රජුන්ද,එන්ගලන්තේ රජුන්ද අතර ලොකු වෙසකක් නොපෙනෙන අතර සියල්ල කැරියන් බව පෙනේ.

    කෙසේ වෙතත් ප්‍රසිදිදියේ නොකරන ලිංගික ක්‍රියාවන් සිනමාවට නගා මාකට් කිරීම අනුමත නොකරමි.

    ප්‍රජාතන්ත්‍රවාදයයි පොර ටෝක් දුන්නාට ලංකාවේ සැමදා තිබුනේ ඒකාදිපති පාලනයන්ය. එකාදිපති කීවාට අදිපතියන් බර ගානක් රටම ගොනාට අන්දමින් ආතල් ගත්තෝය.

    හෙළ රජුන් ගැන හා ලංකික පාලන ක්‍රමය ගැන හරි අවබෝධයක් නොමැති බව හොදින් තෙරුන්ගත හැකිය