1. 2

    Logan Paul witnessed a suiside in Japan while vlogging

    බොරුවට දුකයි කිය කිය චූං වෙනව...
  2. 2

    සුනාමි

    දැං හිතමු මෙහෙම... මම ඔය කිට්ටුව හිටගෙන ඉන්නව. මගෙ ඔලුවටත් උඩින් වතුර පාර එන්ඩෝන.. ඉන ගාවට වතුර ආවට මැරෙන්නෙ නෑනෙ.. ටීවි එකේ දාන වීඩියෝස්වල එහෙම ලොකු උසකට වතුර එනව පෙන්නෙ නෑනෙ :confused: day after tomorrow ෆිල්ම් එකේ වගේ භයංකර උසකට රැල්ල ආවද.. (එච්චරම නැතත්)
  3. 2

    සුනාමි

    මං අහන්නෙ ලංකාවට ආපු එක..
  4. 2

    සුනාමි

    මමනං රට ඇතුලට වෙන්ඩ ඉන්නෙ.. අපේ රටට ආපු සුනාමියෙ මුහුදු රල කොච්චර උසද? (සමහර එවුන් බොරු කියනව පොල් ගස් බාගෙක තරං උසට ආව කියල) මිනිස්සු මැරෙන්ඩ තරං :confused:
  5. 2

    ලයිසන් ගද්දි

    අනිත් ඇඟිලිවලට වඩා සෙන්ටීමීටරයක් කොට ඇති. දබර ඇඟිල්ලයි මහපොට ඇඟිල්ලයි අවුලක් නැතුව තියෙනව පොඩි අනතුරක් වෙලයි මගේ ඇඟිලි තුන ටිකක් කොට වුණේ... :sorry:
  6. 2

    ලයිසන් ගද්දි

    කණ්නාඩි දාගෙන යන්ඩ කියයි මචං..
  7. 2

    ලයිසන් ගද්දි

    පරණ කියන්නෙ බයික් විතරයි බං.. අලුතෙන් ත්‍රීවිල් ගන්නකොට මොකක් වෙයිද මංද..
  8. 2

    ලයිසන් ගද්දි

    මගේ අතේ ඇඟිලි තුනක පුරක ගානෙ අඩුයි. වම් අත. පොඩි ඇඟිල්ලයි වෙඳැගිල්ලයි, මැදගිල්ලයි තමා අවුල්. මහපොට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි හොඳට තියෙනව ඇඟිලි හොඳට නමන්ඩ දිග අරින්ඩ පුලුවන්. ඇඟිලි තුනේ පොඩි කොට ගතියක් විතරයි තියෙන්නෙ.. ත්‍රීවිල් ලයිසන් ගද්දි මේක අවුලක් වෙයිද? බයික් ලයිසන් අරං දැං අවුරුදු 4-5ක් වෙනව...
  9. 2

    podi car ekak

    :(
  10. 2

    podi car ekak

    oya ganata maruti anith ewata wada hondada? micro trend kohmada banzla
  11. 2

    podi car ekak

    thanks
  12. 2

    podi car ekak

    laksha 11 ta wage ganda puluwan car monada?