මමනං රට ඇතුලට වෙන්ඩ ඉන්නෙ..
අපේ රටට ආපු සුනාමියෙ මුහුදු රල කොච්චර උසද? (සමහර එවුන් බොරු කියනව පොල් ගස් බාගෙක තරං උසට ආව කියල)
මිනිස්සු මැරෙන්ඩ තරං![]()
බොරු නෙමේ, පොල්ගස් වලටත් වඩා උසට එන්න පුළුවන්.
මමනං රට ඇතුලට වෙන්ඩ ඉන්නෙ..
අපේ රටට ආපු සුනාමියෙ මුහුදු රල කොච්චර උසද? (සමහර එවුන් බොරු කියනව පොල් ගස් බාගෙක තරං උසට ආව කියල)
මිනිස්සු මැරෙන්ඩ තරං![]()
Wait what? What did you mean by 'minisu marena tharam'?
E kiyane kalin lankawata apu tsunamiyen kawruth marune na kiyalada?Are you living under a rock bro
![]()

දැං හිතමු මෙහෙම...
මම ඔය කිට්ටුව හිටගෙන ඉන්නව. මගෙ ඔලුවටත් උඩින් වතුර පාර එන්ඩෝන..
ඉන ගාවට වතුර ආවට මැරෙන්නෙ නෑනෙ..
ටීවි එකේ දාන වීඩියෝස්වල එහෙම ලොකු උසකට වතුර එනව පෙන්නෙ නෑනෙ
day after tomorrow ෆිල්ම් එකේ වගේ භයංකර උසකට රැල්ල ආවද.. (එච්චරම නැතත්)

අනික කරන්ට් වයර් වැටුනාම තවත් ආතල් 