Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා
2018 ජනවාරි මාසෙ මගේ යාළුවෙක්ගෙ මැක්බුක් එකකට වතුර හැලිලා ( අළුත්ම එකක්) මට බාරදුන්නා කොළඹ ගෙනත් හදන්න බලන්න කියලා. යාළුවෙන්ගෙන් ඇහුවම කිව්වා Little Mac Shop එකට දීලා බලන්න මිනිහා හොඳයි කියලා. මන් මිනිහට ගිහින් දුන්නමා මිනිහා මගේ ඉස්සරහම ගලවලා කිව්ව මේක...