Online CDS Account එකක් හදාගන්න විදිහක් ?

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    කවුරු හරි දන්නවද ලංකාවෙ ඔන්ලයින් CDS (https://www.cds.lk/) ගිණුමක් හදාගන්න විදිහක්? .
    ගොඩක් බ්‍රෝකර්ස්ලා ලග තියෙන්නෙ ඔන්ලයින් ෆොර්ම් එක ඩවුන්ලෝඩ් කරලා තැපෑලෙන් එවන්න ඕනෙ සිස්ටම්. :oo: