මචං මගේ පොඩි එකාටත් ඔය වගේ උණ තිබ්බා කාලයක්ම සනිප වෙනවා ආයිත් හැදෙනවා.....ඔය වගේ දිගටම ..ඔය ළමා විශේශඥ වෛද්‍යවරු දිගින් දිගටම බෙහෙත් දුන්නා අහපුවම කියනවා වෛරස් උන කියලා.... සනත් ජයසුරිය වගේ ඩයල් එකක් ඉන්නවා තට්ටේ තියෙන එකෙක් උට රුපියල් දහස් ගානක් වියදම් කරා ඒත් ඇත්තටම ළමයව පුද්ගලික තැනකට අරන්...