Passive Voice සරල සිංහලෙන්

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Passive Voice සරල සිංහලෙන්

    Passive Voice අපි කාටත් ටිකක් පැටලෙන නිසා සරල සිංහලෙන් videos 2ක් කලා..:yes:

    Passive Voice පැටලෙනවද? ඉගෙනගමු සරල සිංහලෙන්. (Part 1)

    Passive Voice (Part 2) නිතර පැටලෙන being සහ been සරල සිංහලෙන්.

    අනිත් lessons: http://www.elakiri.com/forum/showthread.php?p=24692253#post24692253
     
    Last edited:

    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    නියමයි මහත්තයෝ මේක එන්අයිබිඑම් එකේ ඇඩිවාන්ස් සෙටිපිකට් කොස් එකට කරන්නේ මට හෙන අවුල් ඔයා කරන විහිද හොදයි ඔයාට ගොඩාක් තැන්ක්ස් මේක සරළ සිංහලෙන් කියලා දුන්නට
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    නියමයි මහත්තයෝ මේක එන්අයිබිඑම් එකේ ඇඩිවාන්ස් සෙටිපිකට් කොස් එකට කරන්නේ මට හෙන අවුල් ඔයා කරන විහිද හොදයි ඔයාට ගොඩාක් තැන්ක්ස් මේක සරළ සිංහලෙන් කියලා දුන්නට

    එල මචං..
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    Passive Voice අපි කාටත් ටිකක් පැටලෙන නිසා සරල සිංහලෙන් videos 2ක් කලා..:yes:

    Passive Voice පැටලෙනවද? ඉගෙනගමු සරල සිංහලෙන්. (Part 1)

    Passive Voice (Part 2) නිතර පැටලෙන being සහ been සරල සිංහලෙන්.

    අනිත් lessons: http://www.elakiri.com/forum/showthread.php?p=24692253#post24692253

    please re-share this channel and give support.

    All the best Machan

    After ages seeing something valuable.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    please re-share this channel and give support.

    All the best Machan

    After ages seeing something valuable.

    Thanks for such constructive comments machan!
    Feel like my hard work has been paid off. This is really encouraging.