Recent content by a.udayanga

  1. a.udayanga

    Honda Hornet 250 original Colours

    Thank u machan...:D
  2. a.udayanga

    Honda Hornet 250 original Colours

    site eke font damage wela wage bn. Me original page eka chassis 130. Japanese akuru neme pennanne. http://www.honda.co.jp/news/2003/2030318-hornet.html
  3. a.udayanga

    Honda Hornet 250 original Colours

    Thank U machan. Site eke wisthara godak thiyanawa. Eth translate wenne chassis 140 & 150 article deka witharai bn. Anith ewa convert unath Japanese widihatamai pennanne. Man kala thiyana pic eke okkoma colours thibba. Mata dawasak net eken ewa hambuna. Eth site eka mathaka na bn. Ekai aye...
  4. a.udayanga

    Honda Hornet 250 original Colours

    Hornet වල original colours තියන මේ පින්තුරෙ, ඉතුරු සෙට් එක තියන කෙනෙක් මෙතන post කරන්න හරි තියන website එකක link එකක් දෙන්න පුලුවන්ද ?
  5. a.udayanga

    Honda Hornet CB250F

    හොර්නෙට් වල කලර් කෝඩ් තියන මේ පින්තුරේ ඉතුරු කැලි තියන ලින්ක් එකක් දෙන්න පුලුවන්ද දන්නා කෙනෙක් ඉන්නවනං.
  6. a.udayanga

    ෆොරෙක්ස් වලට හොද VPS එකක් ඕන

    ෆොරෙක්ස් වලට හොද VPS එකක් ඕන ෆොරෙක්ස් EA එකක් run කරන්න හොද, කට්ටිය use කරල තියන VPS providersල කවුද ඉන්නෙ ? VPS එකේ ලොකු දේවල් මුකුත් රන් කරන්න ඕන නෑ. MT4 එක විතරක් රන් උනාම ඇති.
  7. a.udayanga

    Honda CB400 Super Four

    Cb4 Vtec model gena thread eka dammada ? Eka hoya ganna ba ne...
  8. a.udayanga

    Thankz machn....

    Thankz machn....
  9. a.udayanga

    Honda Hornet (CB250F) Modification

    machan mata me pic penne na ne. Ai a ?
  10. a.udayanga

    Honda Hornet CB250F

    සහෝ chassis 120 petrol meter 1ක් තියනවද ? Petrol meter 1ක මුලින්ම එන්නෙ chassis 120 ද , chassis 125 ද ?
  11. a.udayanga

    Honda CM250

    දන්නා කුවුරුත් නැද්දෝ...........
  12. a.udayanga

    Honda CM250

    Thanks bump වලට....
  13. a.udayanga

    Honda CM250

    Ai bro....
  14. a.udayanga

    Honda CM250

    Volty , jade , hornet අපේ පැත්තේ වැහි වැහැල බං. එකයි මෙකක් බස්සන්න බැලුවේ. unregistered 260000-275000ක් වෙනවා තමා. එත් මං මේ look 1කට ආසයි බං. මේ bike වල උබල දන්නා අව්ල් මුකුත් තියනවා නං කියන්න.
  15. a.udayanga

    Honda CM250

    Bump වලට බොහොම ස්තුති