ෆොරෙක්ස් වලට හොද VPS එකක් ඕන

a.udayanga

Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    ෆොරෙක්ස් වලට හොද VPS එකක් ඕන

    ෆොරෙක්ස් EA එකක් run කරන්න හොද, කට්ටිය use කරල තියන VPS providersල කවුද ඉන්නෙ ? VPS එකේ ලොකු දේවල් මුකුත් රන් කරන්න ඕන නෑ. MT4 එක විතරක් රන් උනාම ඇති.
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    forex karanna igena ganna kiyala denna puluwan kenek hari a gana vistara thiyena site ekak hari kiyannako.forex invest karanna asai.eth hariyata danne nathuwa karanna ba