Recent content by AAryaan

  1. A

    කෙරවලපිටිය ගැන පැතුම් ගේ මතය

    Wickramarachchi weda mahaththayage LIVE ekedi kiuwe.
  2. A

    කෙරවලපිටිය ගැන පැතුම් ගේ මතය

    24 pethumta chance ekak nehelu neda.
  3. A

    ISS ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ලංකාව ඉහළින්

    eka eththa.math anith ewa balana data ahasa penne nehe.welawata meka dekka.
  4. A

    ISS ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ලංකාව ඉහළින්

    Nice ! ada yanne nehe 13,14,15 thamayi giye ------ Post added on 1632292171
  5. A

    2024 ට ගේමුද ?

    ප්ලෑන් එක තිබුනේ දේවි බාලිකා එකෙ උගන්නන කොට එ පාඩම් ලයිව් අනිත් පාසල් වලටත් බලන්න පුළුවන් විදිහට.
  6. A

    2024 ට ගේමුද ?

    දේවි බාලිකා එක හරහා ලංකාවෙ ගමේ ළමයටත් කොළඹ උගන්වන විදිහට සමාන අධ්‍යපනයක් දෙන්න ගියාම අපේ උන් වල කැපුවනෙ. පැතුම්ව සෙට් කරගෙන අපිට ත්‍රෙඩ් එකක් කරගෙන යන්න බැරිද?ධන්නෙ නැති අයට දැනගන්නයි,තියෙන ප්‍රශ්ණ කතා කරන්නයි,විසදුම් හොයන්නයි. ------ Post added on 1631774514
  7. A

    2024 ට ගේමුද ?

    He good for finance minister position :D
  8. A

    2024 ට ගේමුද ?

    පැතුම්ව සෙට් කරගෙන අපිට ත්‍රෙඩ් එකක් කරගෙන යන්න බැරිද?ධන්නෙ නැති අයට දැනගන්නයි,තියෙන ප්‍රශ්ණ කතා කරන්නයි,විසදුම් හොයන්නයි.
  9. A

    2024 ට ගේමුද ?

    ශක්තිමත් විපක්ශයක් හරි තියෙන්න එපායෑ
  10. A

    2024 ට ගේමුද ?

    ඉසුරුව හරි කමක් නැහැ ගෙනල්ල රට වෙනස් කරමු
  11. A

    2024 ට ගේමුද ?

    කවද හරි අපේ ළමයින්ට තමයි අපි ජෝක් එකක් වෙන්නෙ,මේ සිස්ටම් එක වෙනස් කලේ නැත්නම්.
  12. A

    2024 ට ගේමුද ?

    2024 ලංකාවේ දේශපාලනය වෙනස් කලේ නැත් නම අපෙන් පස්සෙ එන ලමයි පවු.අපි දැන්ම වෙන්සකට මුල පුරන්න ඔන කලේ ඇවිල්ලා විකල්ප කෙනෙක් ඉන්නවනම් යෝජනා කරන්න ------ Post added on 1631711080
  13. A

    2024 ට ගේමුද ?

    මොකද හිතන්නේ පැතුම් ගැන.2024ට ගේමුද ? Ha Ha රිඇක්ට් දාන අයට ඉතින් 2024න් පස්සෙත් Hඅ Hඅ ගාගෙනම තමයි ඉන්න වෙන්නෙ. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. A

    Essential Anatomy 5

    Essential Anatomy 3 or 5 මේ සොෆ්ට්වෙයාර් එකේ ෆුල් වර්ශන් එක හොය ගන්න තියෙනවද?