2024 ට ගේමුද ?

AAryaan

Junior member
  • Jun 30, 2018
    85
    51
    18
    මොකද හිතන්නේ පැතුම් ගැන.2024ට ගේමුද ?

    1629391774067



    Ha Ha රිඇක්ට් දාන අයට ඉතින් 2024න් පස්සෙත් Hඅ Hඅ ගාගෙනම තමයි ඉන්න වෙන්නෙ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    22,666
    10,449
    113
    ගේමු ගේමු. ජෙප්පෝ දැම්ම බය වෙලා 🤭🖖

    @u_make_me_sick_

    අනුර වගේ බිල්ලෙක්ද ? නෑ
    අනුර වගේ රනිල්ගේ බලු කුක්කෙක්ද ? නෑ

    ස්වාදීන තරුණ නායකත්වය 🖖
     
    • Like
    • Love
    Reactions: MSameen and AAryaan

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    85
    51
    18
    ඇයි පැතුම් ගෙන්න ඕනේ ?
    2024 ලංකාවේ දේශපාලනය වෙනස් කලේ නැත් නම අපෙන් පස්සෙ එන ලමයි පවු.අපි දැන්ම වෙන්සකට මුල පුරන්න ඔන කලේ ඇවිල්ලා

    hahah maru maru aran waren
    විකල්ප කෙනෙක් ඉන්නවනම් යෝජනා කරන්න
    ------ Post added on Sep 15, 2021 at 6:34 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    13,768
    37,233
    113
    එකමත් එක රටක
    2024 ලංකාවේ දේශපාලනය වෙනස් කලේ නැත් නම අපෙන් පස්සෙ එන ලමයි පවු.අපි දැන්ම වෙන්සකට මුල පුරන්න ඔන කලේ ඇවිල්ලා
    ඉතින් ඒකට ඇයි පැතුම් ?
    මොකද්ද එයාගේ ප්‍රතිපත්ති ??
    එය නිකන් මේ දවස් වල social media වල treanding වෙන මාතෘකා අල්ලාගෙන දුවගෙන දුවගෙන ඇවිත් video දාන එක නේ කරන්නේ ..
    අනික ඒ video දාන youtube එකේ subs 1000ක් වත් නැද්ද මන්ද. කොහොමද ඔහොම මතයක් , ප්‍රතිපත්තියක් මිනිස්සුන්ගෙන් චන්දෙ ගන්න මට්ටමට ගෙනියන්නේ ?
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    85
    51
    18
    ඉතින් ඒකට ඇයි පැතුම් ?
    මොකද්ද එයාගේ ප්‍රතිපත්ති ??
    එය නිකන් මේ දවස් වල social media වල treanding වෙන මාතෘකා අල්ලාගෙන දුවගෙන දුවගෙන ඇවිත් video දාන එක නේ කරන්නේ ..
    අනික ඒ video දාන youtube එකේ subs 1000ක් වත් නැද්ද මන්ද. කොහොමද ඔහොම මතයක් , ප්‍රතිපත්තියක් මිනිස්සුන්ගෙන් චන්දෙ ගන්න මට්ටමට ගෙනියන්නේ ?
    ඉසුරුව හරි කමක් නැහැ ගෙනල්ල රට වෙනස් කරමු
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    22,666
    10,449
    113
    අලුත් හොරෙක් ගේමු
    උඹට හෙන ඊරිසියයි නේ ? තරුණ නායකත්වය දිහා වුර්තීය ද්වෙෂත්වයෙන් බලන්නේ නැතුව , සූරිය කාන්තා මලක් වගේ විවුර්ත මනසකින් බලපන් 🤭
     
    • Like
    • Haha
    Reactions: Roxxy2K and AAryaan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,691
    12,880
    113
    Malabe
    එල එල එක්කන් වරෙල්ල විපක්ශෙ එපා වෙලා ඉන්න උන්ට පුලුවන්නෙ පැතුමට දෙන්ඩ අපිට ගැටලුවක් නැ..🤭🤭🤭
     
    • Like
    Reactions: AAryaan

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    85
    51
    18
    එල එල එක්කන් වරෙල්ල විපක්ශෙ එපා වෙලා ඉන්න උන්ට පුලුවන්නෙ පැතුමට දෙන්ඩ අපිට ගැටලුවක් නැ..🤭🤭🤭
    ශක්තිමත් විපක්ශයක් හරි තියෙන්න එපායෑ