kudos_utopia Mar 27, 2010 Japanen panala aawa!! ekai araya Japanese, Koran films balanne ... haha.. hey Hayao me tike godak busy waage neda..class wennathi I am living bro .. hey bro....in ur country...now u r getting Summer holidays na? is it more than 1 month?
Japanen panala aawa!! ekai araya Japanese, Koran films balanne ... haha.. hey Hayao me tike godak busy waage neda..class wennathi I am living bro .. hey bro....in ur country...now u r getting Summer holidays na? is it more than 1 month?
anrdeknyke Mar 27, 2010 :විරිත්තීම::විරිත්තීම:............[පේලියක්] ඔන්න මමත් ජොලියට කලේ එල..ස් දැන් උදේට කෑවද ?
kudos_utopia Mar 27, 2010 Anna Hayao oyaata baninawa hey hi bro...hows u balwuada An Company eka...elaz mamath ada bhaghayak baluwa elaz bro
Anna Hayao oyaata baninawa hey hi bro...hows u balwuada An Company eka...elaz mamath ada bhaghayak baluwa elaz bro
anrdeknyke Mar 27, 2010 හැමෝම මාරු කරන එකේ මටත් දැන් හිතුනා පොඩ්ඩක් මාරු කරන්න ඒකයි.. මැක්සා ෆිල්ම් එක නේද ?
anrdeknyke Mar 27, 2010 :බිමපෙරලෙමින් හිනාව:...[ඒවා පේලියයි] එල එල ඔයාට ආධාර නොකර ඉන්නවද ? :හිනාව: මම කවුන්ටින් ත්රෙඩ් එකේ අයටත් කියන්නම්...
:බිමපෙරලෙමින් හිනාව:...[ඒවා පේලියයි] එල එල ඔයාට ආධාර නොකර ඉන්නවද ? :හිනාව: මම කවුන්ටින් ත්රෙඩ් එකේ අයටත් කියන්නම්...
anrdeknyke Mar 27, 2010 එල එල නිල් පාට එකක් ඇදන් එන්නම් අප්පෝ...මැදැයි පාටියකට එන්න හිතන් හිටියා..සල්ලි ගලවන්නද කොහෙද හදන්නේ.. මමත් හරි දුප්පත්නේ.. :විරිත්තීම: කමක් නෑ පුලුවන් විදිහට කීයක් හරි අරන් එන්නම්
එල එල නිල් පාට එකක් ඇදන් එන්නම් අප්පෝ...මැදැයි පාටියකට එන්න හිතන් හිටියා..සල්ලි ගලවන්නද කොහෙද හදන්නේ.. මමත් හරි දුප්පත්නේ.. :විරිත්තීම: කමක් නෑ පුලුවන් විදිහට කීයක් හරි අරන් එන්නම්
anrdeknyke Mar 27, 2010 ඕන පාට ඇදූමක් ඇදන් ආවට කමක් නෑ නේ එහෙනම්.. ඦන්දෙත් ළගනේ..එකයි එල එල ඔයා ඉන්වයිට් කලත් නොකලත් එනවා...ඒක අපේ ජන්ම පුරුද්දක් :බිම පෙරලෙමින් හිනාව: :හිනාව::හිනාව:
ඕන පාට ඇදූමක් ඇදන් ආවට කමක් නෑ නේ එහෙනම්.. ඦන්දෙත් ළගනේ..එකයි එල එල ඔයා ඉන්වයිට් කලත් නොකලත් එනවා...ඒක අපේ ජන්ම පුරුද්දක් :බිම පෙරලෙමින් හිනාව: :හිනාව::හිනාව:
anrdeknyke Mar 27, 2010 ජය වේවා !.....එහෙම කරමු අපිටත් ඉන්වයිට් කරන්න :ලොකු හිනාව: එහෙනම් මම 10 ගහන එක ඊට පස්සෙ සතියට යොදා ගන්නම් ..
ජය වේවා !.....එහෙම කරමු අපිටත් ඉන්වයිට් කරන්න :ලොකු හිනාව: එහෙනම් මම 10 ගහන එක ඊට පස්සෙ සතියට යොදා ගන්නම් ..
anrdeknyke Mar 27, 2010 ela ela...dan dannawa ow niwaadu thama...Next friday is good friday lu ay mehe enawada edata ?
anrdeknyke Mar 27, 2010 hehe ehemada ? mama danan nane eka.. Welcome malli...ikanat 20 k gahanna elaaz
anrdeknyke Mar 27, 2010 අම්මට සිරි කැනඩාවටත් ආරංචිද සීන් එක ඔව් මල්ලි කාලෙකින් තමා මෙන්න මෙයා 19ක් ගහලා දැක්කෙවත් නෑ නේ...සුබ පැතුම්
අම්මට සිරි කැනඩාවටත් ආරංචිද සීන් එක ඔව් මල්ලි කාලෙකින් තමා මෙන්න මෙයා 19ක් ගහලා දැක්කෙවත් නෑ නේ...සුබ පැතුම්