anrdeknyke Mar 19, 2010 ආහ් හරි මල්ලී ..සුබ රැයක්...බුදු සරණයි..හෙට සෙට් වෙමු එද්දි ඔයාගේ ප්‍රොෆයිල් එක හයායොගෙයි මගෛ වෙලා තිය්යිද දන්නේ නෑ ඔව් ඔව් බ්‍රෝ ඔයත් එන්න ටොප් පෝස්ටර් වෙන්න පුලුවන් ශුවර් එකට
ආහ් හරි මල්ලී ..සුබ රැයක්...බුදු සරණයි..හෙට සෙට් වෙමු එද්දි ඔයාගේ ප්‍රොෆයිල් එක හයායොගෙයි මගෛ වෙලා තිය්යිද දන්නේ නෑ ඔව් ඔව් බ්‍රෝ ඔයත් එන්න ටොප් පෝස්ටර් වෙන්න පුලුවන් ශුවර් එකට
Hayao Mar 19, 2010 Ow mama dakka ara count backwards thread eke post danawa Mamath enna one top poster wenna
anrdeknyke Mar 19, 2010 හෙලෝ හෙලෝ... අපි මෙ ඒසී ගෙ ප්‍රොෆයිල් එකත් චැට් එකක් දාමුද ? මේ ළමයා නාහෙන් අඬ අඬ ඉන්නේ නිවාඩු ඉවරයි ස්කූල් යන්න බෑ කියලා.. ඔව් මල්ලී ඒක ඉවර කරන්න නම් ගොඩක් කල් යයි..අපි අනිවා ටොප් පෝස්ටර්ස් ලා වෙලා ඉඳී
හෙලෝ හෙලෝ... අපි මෙ ඒසී ගෙ ප්‍රොෆයිල් එකත් චැට් එකක් දාමුද ? මේ ළමයා නාහෙන් අඬ අඬ ඉන්නේ නිවාඩු ඉවරයි ස්කූල් යන්න බෑ කියලා.. ඔව් මල්ලී ඒක ඉවර කරන්න නම් ගොඩක් කල් යයි..අපි අනිවා ටොප් පෝස්ටර්ස් ලා වෙලා ඉඳී
anrdeknyke Mar 19, 2010 http://www.elakiri.com/forum/showthread.php?t=563432 මෙන්න බලහන්කෝ වැඩක් :( :lol:
Hayao Mar 19, 2010 Kellek ekka yaluwenna etakota oya prashna okkoma hari Mage experience eken kiyanne