මචන් මාත් පාවිච්චි කරන්නේ සෙරිනා එකක්..සෙරීනා එකට ආවේනීක ලෙඩක් තමයි ඔය හීට් වෙන සීන් එක එක හදන්න පුලුවන් වෙන අව්ලක් නෑ..
කොහොමත් ඉන්දියන් වාහනයකට වඩා හොදට සැපට යන්න පුලුවන්..
ගෙදර පාවිච්චියට ගොඩක් හොදයි..ඔටෝ එකේ නම් ගියර් බොක්ස් එකේ අවුල් එනවා කියලා අහල තියෙනවා..මැනුවල් එකක් ගනින් ඒක මාර්කට්...