උඹලගේ DU Meter සොෆ්ට්වෙයාර් එක වැඩ කරනවද..මගේ ඉන්ස්ටෝල් කරලා තියෙන එක දැන් ටික දවසක ඉදන් වැඩ නෑ..
අන් ඉන්ස්ටෝල් කරලා ආයෙත් ඉන්ස්ටෝල් කරත් වැඩකරන්නේ නෑ..මන් SLT Web Family යූස් කරන්නේ..