1. AD Udara

    thnxx Bro. Info..

    thnxx Bro. Info..
  2. AD Udara

    Serina Help

    මචන් මාත් පාවිච්චි කරන්නේ සෙරිනා එකක්..සෙරීනා එකට ආවේනීක ලෙඩක් තමයි ඔය හීට් වෙන සීන් එක එක හදන්න පුලුවන් වෙන අව්ලක් නෑ.. කොහොමත් ඉන්දියන් වාහනයකට වඩා හොදට සැපට යන්න පුලුවන්.. ගෙදර පාවිච්චියට ගොඩක් හොදයි..ඔටෝ එකේ නම් ගියර් බොක්ස් එකේ අවුල් එනවා කියලා අහල තියෙනවා..මැනුවල් එකක් ගනින් ඒක මාර්කට්...
  3. AD Udara

    ජංගි දොළදුක

    උඹේ ජොකා වයිෆ්ට අන්දපන් වයිෆ්ගේ පෑන්ටිය උඹ ඇදපන් වැඩේ ඉවරයි.. :lol::lol::lol:
  4. AD Udara

    DU Meter

    උඹලගේ DU Meter සොෆ්ට්වෙයාර් එක වැඩ කරනවද..මගේ ඉන්ස්ටෝල් කරලා තියෙන එක දැන් ටික දවසක ඉදන් වැඩ නෑ.. අන් ඉන්ස්ටෝල් කරලා ආයෙත් ඉන්ස්ටෝල් කරත් වැඩකරන්නේ නෑ..මන් SLT Web Family යූස් කරන්නේ..
  5. AD Udara

    පාන් පීසා

    ela..hadala balanna one..
  6. AD Udara

    බුකියේ කරදර නිසා ගැරේප් අයියා වස බොයි

    අඩෝ ඔය ගැරෙජ් සීන් එක සිරා එකක්ද බන්.. නෑ නේද..ජෝක් එකට හදපු විඩියෝ එකක් නේද..
  7. AD Udara

    SLT SLOW?

    ekaparatama Router ekath pissu kelinawa..
  8. AD Udara

    Hybrid Battery

    හොන්ඩා එක ගැනනම් දන්නේ නෑ මචන්..ෆෝන් නම්බර් එක පී.එම් කරා..
  9. AD Udara

    Hybrid Battery

    2010 machan..186000k withara diwwa..
  10. AD Udara

    Hybrid Battery

    Prius 3rd Gen ekak.. 145000k giyaa machan.. Cell 28 Battery eka..
  11. AD Udara

    Hybrid Battery

    සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා පන්නිපිටිය හන්දියේ..කොට්ටාව පැත්තෙ ඉදන් එනවනම් බොරැල්ල පාරේ ගුවන් පාලමට පල්ලෙහා දකුණු පැත්තේ තියෙනවා Anjana Hytech කියලා ප්ලේස් එකක් ඌ පට්ට වැඩ්ඩෙක්..මාත් ගිය සති‍යේ බැටරි එක මාරු කරා..
  12. AD Udara

    Thamil Films

    24
  13. AD Udara

    `~Easy කුකින්~ TASTEMADE

    Snickers Brownies | The Scran Line r-XhJJe0pzQ Jalapeño Cornbread Waffles l Healthy AF ViSAx_pC8bE S'mores Milkshake | The Scran Line aXP3-xUBtrg Boston Cream Donut Muffins l Hungry AF 9N3dCA_3gYM Sponge Kisses L7kA1zIx9k4 Chicken and Spinach Make Ahead Lasagna TGiN8sTl3hE...
  14. AD Udara

    PRISON BREAK season 5

    අඩෝ පට්ට යකෝ...
  15. AD Udara

    E-Bay

    කට්ටියටම තෑන්ක්ස්:):):)
  16. AD Udara

    E-Bay

    ebay එකෙන් අයිටම් ගෙන්නන්න Paypal එකවුන්ට් එකක් ඕනෙමද බන්.. දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ.. මන් ලග Sampath Web Card එකක් තියෙන්නේ..:)

    No contents