බීලා කියපු කතා ටිකක්
ටිකකින් සංගියාගේ කතාව පටන් ගත්තේය. මම සින්ගර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් නේ බං. දැන් බලහන් මට වෙලා තියෙනදේ. උඹලා දන්නවද මම සිවිල් කරන්න ආවේ ඇයි කියලා.
නෑනේ කියහන් බලන්න....
යකෝ... ගායකයෙක් උනාම ඌට වේදිකාවක් තියෙන්නේ ඕනේ. මම සිවිල් කලේ ඒ වේදිකාව හදන හැටි ඉගෙන ගන්න...