බීලා කියපු කතා ටිකක්

adawi rajaa

Member
Sep 14, 2012
38
13
0
Giriulla
බීලා කියපු කතා ටිකක්

ටිකකින් සංගියාගේ කතාව පටන් ගත්තේය. මම සින්ගර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් නේ බං. දැන් බලහන් මට වෙලා තියෙනදේ. උඹලා දන්නවද මම සිවිල් කරන්න ආවේ ඇයි කියලා.

නෑනේ කියහන් බලන්න....


යකෝ... ගායකයෙක් උනාම ඌට වේදිකාවක් තියෙන්නේ ඕනේ. මම සිවිල් කලේ ඒ වේදිකාව හදන හැටි ඉගෙන ගන්න. දැන් මට කවුරුවත් ඕනේ නෑ. තනියම වේදිකාව හදා ගන්න පුළුවන්. මොනවද ගල්, ඕනේ සිමෙන්ති දාන්න ඕනේ වතුර ගාන, ඕනේ එකක්.
:lol::lol::lol:

_________________________________________________



ඔහොම එක එක ජෝගි දිදී ඉන්නකොට ඈත මුහුදේ නැව් දෙකක් එක ලඟින් යන්නේය.


අඩෝ අන්න බලහන් අරුන් දෙන්න හැප්පෙන්නයි යන්නේ.


කෝ කෝ?
:shocked::shocked:

අර අර....අන්න ගියා එකක් අනික ඇතුලෙන් ගියා.


හුටා... බලහන් බලහන් අනිත් පැත්තෙන් එනවද කියලා..


අඩෝ.... අන්න එනවා..................
:rofl::rofl::rofl:

_____________________________________________



හද මඩල හෙන විසාලේට අද පෙනේනේය. දිලූක හද මඩලක් දැක්කේ අදමලු. මේ ගැන කතා කරන්නට ගිහින් හද ගැන කතාවක් ඇදුනේය.


අඩෝ ලෝකේ වෘත්තාකාර නම් හදවල් දෙකක් තියෙන්නේ ඕනේ.


අපිට පේන උඩින් එකයි... පෙන්නේ නැති පැත්තේ එකයි...
:shocked::shocked:

එතින් යකෝ.. ලෝකේ වෘත්තාකාර නෑනේ. ලෝකේ ගෝලාකාරයි.


වෘත්තාකාර නම්....


ඉතින් වෘත්තාකාර නෑනේ..
:frown::frown::frown:

හා... හා....:baffled::baffled:

තව කතා කියවන්න... තහනම් අඩවිය - http://harshana-bc.blogspot.com/