නොදන්නා දේවල් කතා නොකර හිටියනම් තමයි හොද.. මේ account එක fake එකක් නෙවෙයි, මේක තමයි මම දැන් පාවිච්චි කරන එක . අනිත් එක මගේ account එකේ ප්‍රශ්නයක් නැහැනේ, මම කිව්ව දේවල් වලට Fire කරගෙන බොරුවට කෑගහන්න එපා.
ඔයා වැරද්දක් කරල එක හිතේ තියාගෙන ඉන්න බැරුව public ගිහින් සාධාරණිකරණය කරගන්න ගියාට වැරැද්ද...