ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ පසු කල බුද්ධි අංශ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ අයෙකි.
ඔහු මීට කලකට පෙර රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉවත්ව ඇති අතර ආරක්ෂක අංශවලට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද රට පුරා විදේශ දේශන පවත්වමින් සිටි ඔහු මෙම වැඩසටහන...