නවශීලන්තයේ shopping කරමු

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    නවශීලන්තයේ shopping කරමු

    Sylvia Park කියන්නේ නවශීලන්තයේ පිහිටි විශාලතම shopping center වලින් එකක්. සුප්‍රසිද්ද Auckland හි පිහිටා ඇති මෙහි 200 කටත් වඩා stores තියෙනවා. ඒ වගේම, 4000 කට අදික ප්‍රමාණයක් car parks තියෙන අතර bus/train සේවාවක්ද පිහිටා තියෙනවා.

    මේක සම්පූර්ණයේන්ම නවශීලන්ත හිමිකරුවන් පමණක් ඉන්න business park එකක් වන අතර 2500 කට අදික සේවක සංක්‍යාවක් සේවය කරනවා. විශේෂයේන්ම student visa වලින් යන අයට හුගක්ම ලේසියෙන් job එකක් හොයා ගන්න පුලුවන් තැනක් තමයි මේ. පහල තියෙන්නේ internet එකෙන් ගත්තු photos ටිකක් සහ මං film කරල edit කරපු video එකක්. Video එක බලලා හොද නරක කියන්න. :rolleyes:


    Video :






    TDA2018-Cat8-74-PodatSylviaPark-4.jpg




    Sylvia-Park.jpg




    JPEG_131.jpg



    MkMrAOB.jpg
     
    Last edited:

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ammo ithin cleaner ghanna wadunama ne sylvia park eke :D

    :D :D

    ලේසිම ජොබ් එට හින්දා හුගක් අය කරන ජොබ් එකක් තමා. එත් පොඩ්ඩක් හොයලා බැලුවාම ඊට වඩා හුගක් හොද (පඩිය හොද) ජොබ් එකක් හොයා ගන්න අමාරු නැහැ යුනි ඉන්න කාලේ. උබ Mt. wellington පැත්තේද ඉන්නේ :rolleyes: :P