Mozilla Jul 15, 2012 සමපෝෂ සාර්ථක නැ..වැදුනම කුඩු වෙනවනේ..මුගුලි හොදයි.........ඔය හදන ඒවගෙන් එකක් ගැහුවා කියන්න හෙන ගැහුවා වගේ තියෙයි.......
සමපෝෂ සාර්ථක නැ..වැදුනම කුඩු වෙනවනේ..මුගුලි හොදයි.........ඔය හදන ඒවගෙන් එකක් ගැහුවා කියන්න හෙන ගැහුවා වගේ තියෙයි.......
Mozilla Jul 15, 2012 ඔයානේ ඉතිං වැඩකරු කේක් හදන්න.....ඕනිනම් අර මුගුලිද මොනාද කියන්නේ ඒවා ගමු ගහලා මරන්න...
Mozilla Jul 15, 2012 සහෝදරි සහෝදරි ගාගෙන එන්න හොදකට නෙමෙයි. බය වෙන්න එපා මොන උනත් ඔයාට මන් ඉන්නවා....
Pink panther Jul 15, 2012 සහෝදරි, අත තිබුන පලියටයි, කීබෝඩ් එක වැඩකරන පලියටයි වැදගත් මහතුන්ට අපහාස කරන්න එපා. ඒක සයිට් එකේ ස්ථාවර භාවයට වෙන හානියක්. බෑන් කරන්න සිදුවේවි. එලකිරි.කොම්
සහෝදරි, අත තිබුන පලියටයි, කීබෝඩ් එක වැඩකරන පලියටයි වැදගත් මහතුන්ට අපහාස කරන්න එපා. ඒක සයිට් එකේ ස්ථාවර භාවයට වෙන හානියක්. බෑන් කරන්න සිදුවේවි. එලකිරි.කොම්