Mozilla Apr 17, 2016 පිස්සුද? මගේ plan එක තමයි ඉසේලාම කොහෙහරි පබ්ලික් තැනකට එක්කන් යන්නව (බස් ස්ටෑන්ඩ් ) වගේ. ඊට පස්සේ ඔයාගේ කේක් කන්න දෙනවා සිම්පල් plan එකක්
පිස්සුද? මගේ plan එක තමයි ඉසේලාම කොහෙහරි පබ්ලික් තැනකට එක්කන් යන්නව (බස් ස්ටෑන්ඩ් ) වගේ. ඊට පස්සේ ඔයාගේ කේක් කන්න දෙනවා සිම්පල් plan එකක්
Mozilla Apr 16, 2016 එක නෙමෙයි මගේ හතුරෝ සෙට් එකක් ඉන්නවා.උන්ගේ පාටි එකක් තියෙනවා. මං බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙන් කේක් ඕඩර් එකක්
එක නෙමෙයි මගේ හතුරෝ සෙට් එකක් ඉන්නවා.උන්ගේ පාටි එකක් තියෙනවා. මං බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙන් කේක් ඕඩර් එකක්
Mozilla Apr 15, 2016 එසේම වේවා නැන්දේ වැඩි වැඩියෙන් පුස් කේක් හදන්න ලැබෙන්න කියනවා ප්‍රාර්ථනා කරනවා අනේද කියන්නේ අපි කතා කරනකොට ඔයාලා නිකන් පුස් ටෝක්ස් දානවා අපිට
එසේම වේවා නැන්දේ වැඩි වැඩියෙන් පුස් කේක් හදන්න ලැබෙන්න කියනවා ප්‍රාර්ථනා කරනවා අනේද කියන්නේ අපි කතා කරනකොට ඔයාලා නිකන් පුස් ටෝක්ස් දානවා අපිට
♥-Aurora-♥ Apr 14, 2016 ඔබටත් පවුලේ සැමටත් උදා වූ නව වසර සතුට සාමය පිරි නිරෝගී එකක් වේවා ! සොරි වෙන්න ඕන.. අද තමා අලුත් අවුරුද්දෙ ඔන්ලයින් ආවෙ
ඔබටත් පවුලේ සැමටත් උදා වූ නව වසර සතුට සාමය පිරි නිරෝගී එකක් වේවා ! සොරි වෙන්න ඕන.. අද තමා අලුත් අවුරුද්දෙ ඔන්ලයින් ආවෙ