අග්රේශ ඔයා එයි කියල බල බල ඉදල. හදවත ගැහෙන්නේ නැ. ඔහේ ගැස්සෙනවා. මං අඩනවා. ඒ හැඩුම් අහන්න කෙනෙක් නැහැ. කදුලු නැති මගෙ හැඩුම් කාටද දැනෙන්නෙ. නින්දක් නැහැ. ඇහැ පියාගන්න හදනවා චුට්ටක් හීනෙන් හරි පේන්න කියලා. ඔයා නපුරු වෙලා තියෙන තරම්-ඔයා හීනෙන්වත් පේන්න එන්නෙ නැහැ. මං ඔහේ කියවනවා.