Ali patiya Feb 12, 2014 එහෙනම් කොස් ඇටයක් විතර කොස් ඇට ඉබ්බියෙක්ද ? PM එකක් එව්වා සෙන්ඩ් උනේ නැද්ද මන්දා
Ali patiya Feb 11, 2014 මම බොරු කියන්නේ නෑ හලිද දැන්වත් ඔයා පිලිගන්නකෝ ඇගී, ඔයා බටු ඇටයක් විතර චූටි ඉබ්බියෙක් කියලා.
Ali patiya Feb 2, 2014 ඔව් හලෝ . මම පව් නේහ් ? මම ලොකු උනාම එයාලගෙ ගෙදරටම ගිහින් නැන්දම්මගෙන්ම දුව ඉල්ලන්න ඉන්නේ . හැබැයි ඉතින් ඒ වෙද්දි එයා මැරි කරලා බබාලත් ඉඳීද මන්දා.
ඔව් හලෝ . මම පව් නේහ් ? මම ලොකු උනාම එයාලගෙ ගෙදරටම ගිහින් නැන්දම්මගෙන්ම දුව ඉල්ලන්න ඉන්නේ . හැබැයි ඉතින් ඒ වෙද්දි එයා මැරි කරලා බබාලත් ඉඳීද මන්දා.
prageeth119lk Jan 27, 2014 එක ලග පෝස්ට් දෙකක් නොදැමිමෙ ප්‍රතිපත්තිය කැඩුවා සොලි සොලි ටිකක් සැර වැඩි වගෙ උනා නම් ටිකක් ජොලියෙ හිටියෙ එකයි ඔහොම දැම්මෙ
එක ලග පෝස්ට් දෙකක් නොදැමිමෙ ප්‍රතිපත්තිය කැඩුවා සොලි සොලි ටිකක් සැර වැඩි වගෙ උනා නම් ටිකක් ජොලියෙ හිටියෙ එකයි ඔහොම දැම්මෙ