හෆ්ෆා

ඊයේ රෑම කට්ටිය පැනලා කේක් ඔක්කොම කෑවානෙ
මාල අමාලුවෙන් උයාටයි , ෆියෝ ඉබ්බිටයි කෑලි දෙකක් අලන් තිබ්බේ...

මේ උයාගේ කෑල්ල
තව කේක් ඕන්නම් අල අලයත් :love: එක්ක එන්න අපේ ගෙදර :P මං ලොකු කේක් එකක් ගෙනත් තියන්නම් :yes:.
එයා මට පුන්ති කාලේ විෂ් කරාට පස්සේ දැන් අවුරුදු අටකින් බර්ත්ඩේ එකට විෂ් කරලා නැහැ :(.
තාම ෆෝන් උස්සන්නේ නැහැ නෝ රිප්ලයි.:sorry: