ගිය පෝය දවසෙ පොඩි solo ride එකක් දැම්ම one day. ගියේ බුදුරුවගලයි මාලිගාවිලයි. ගිහින් එන්න 666 km වැටිල තිබ්බ. ෆොටෝ කෑලි කීපෙකුත් ගහ ගත්ත පෝං එකෙන්
ගියපු map එක
පැල්මඩුල්ල
බලංගොඩ
බෙලිහුල්ඔය
බෙරගල
බෙරගල - වැල්ලවාය road
බුදුරුවගල
leaving බුදුරුවගල. heading to...