ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගිය පෝය දවසෙ පොඩි solo ride එකක් දැම්ම one day. ගියේ බුදුරුවගලයි මාලිගාවිලයි. ගිහින් එන්න 666 km වැටිල තිබ්බ. ෆොටෝ කෑලි කීපෙකුත් ගහ ගත්ත පෝං එකෙන්

    ගියපු map එක

    ujJunIN.jpg


    පැල්මඩුල්ල

    ​
    VQ2kDGO.jpg


    බලංගොඩ

    ​
    Qk3RvDT.jpg


    බෙලිහුල්ඔය

    ​
    Bva8ugs.jpg


    බෙරගල

    zHVUSPA.jpg


    බෙරගල - වැල්ලවාය road

    ​
    mMlFk04.jpg


    pWqtpoC.jpg


    බුදුරුවගල

    ​
    XYZPVYy.jpg


    xi7ioyY.jpg


    dfGEYzK.jpg


    6098Dc1.jpg


    leaving බුදුරුවගල. heading to බුත්තල

    aOWFbdz.jpg

    ​

    WC13v8e.jpg

    ​

    A30YWY0.jpg

    ​

    මාලිගාවිල

    WWPqC4D.jpg

    ​

    2mSPKt7.jpg

    ​

    1KeWFJ0.jpg

    ​

    0Pm1peb.jpg

    ​

    3sDbX5Y.jpg

    ​

    leaving මාලිගාවිල

    amKaZnz.jpg


    dBDSR9k.jpg


    ඔක්කම්පිටිය temple

    RaTOnyh.jpg

    ​

    බුත්තල - කතරගම road

    bJyzXkt.jpg

    ​

    ​
    ගෝණගංආර. in the vicinity of යාල. යලුවෙක් පාරට ඇවිත් වගේ :cool:

    DhDCGG1.jpg
    ​
    ​

    ​
    ගෝණගංආර. තව යාලුවෙක් පාරට ඇවිත් :cool:
    ​

    vEiXnUO.jpg
    ​
    ​

    ​
    කතරගම - තිස්ස road

    uKLLUwm.jpg

    ​


    ගාල්ල. තදටම වහින්න පටන් ගත්ත ආයෙ

    WheTSda.jpg

    ​

    ​
    බෙන්තොට. ගත්ත choco bar එකක් යන ගමන් හප හපා යන්න :cool:

    kGdK0Uy.jpg
    ​
    ​

    ​
    කලුතර

    CTJGD05.jpg
    ​
    ​

    ​
    reached home :cool:

    b6mSDJc.jpg
    ​
    ​

    ​
     
    Last edited:
    • Like
    Reactions: amila256

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,342
    1
    11,914
    113
    ගිය පෝය දවසෙ පොඩි solo ride එකක් දැම්ම one day. ගියේ බුදුරුවගලයි මාලිගාවිලයි. ගිහින් එන්න 666 km වැටිල තිබ්බ. ෆොටෝ කෑලි කීපෙකුත් ගහ ගත්ත පෝං එකෙන්

    ​


    :love::cool:​
     
    • Like
    Reactions: agrmrs

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,185
    1
    9,108
    113
    -~උලක් උඩ-~
    මටත් අයිඩියා එකක් තියනවා කුරුනෑගල- කැන්ඩි-වික්ටෝරියා-රන්දෙනිගල-මඩොල්සිම රූට් එකේ ගිහින් එන්න..එක දවසින් කවර් කරන්න පුලුහන් වෙයිද? බස් එකේ නම් ඔය ගමනට වන්වේ පැය 6 ක් විතර යයි මම හිතන්නෙ:eek::eek:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් අයිඩියා එකක් තියනවා කුරුනෑගල- කැන්ඩි-වික්ටෝරියා-රන්දෙනිගල-මඩොල්සිම රූට් එකේ ගිහින් එන්න..එක දවසින් කවර් කරන්න පුලුහන් වෙයිද? බස් එකේ නම් ඔය ගමනට වන්වේ පැය 6 ක් විතර යයි මම හිතන්නෙ:eek::eek:
    අවුලක් නෑ නේද මචන් ගිහින් එන්න පුලුවන් :yes: ලොකු වෙලාවක් යන්නැතිවෙයි බස් එකේ වගේ :cool:
     
    • Like
    Reactions: animation

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,185
    1
    9,108
    113
    -~උලක් උඩ-~
    අවුලක් නෑ නේද මචන් ගිහින් එන්න පුලුවන් :yes: ලොකු වෙලාවක් යන්නැතිවෙයි බස් එකේ වගේ :cool:

    මට බයිසිකලේ යන කොට තියන ලොකුම බය ලයිට් එක කොයිවෙලේ ගහලා යයි ද කියන එක.. කෝකටත් එකයි නෙ තියෙන්නෙ. ජපන් බයිසිකල් වල වගේ නෙවෙයිනෙ , පල්සර් 180 ක ලයිට් එක තනියම මාරු කරන්න අමාරුයි ..අනික රෑ:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: agrmrs