Battlefield වගේ ප්‍රසිද්ද Games නොමිලේ ගමු.
මේක සමහර අයට ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්.මම මේ කියන්න යන්නේ ගෙම් වල Digital Distributer කෙනෙක් වෙන Origin ගැන.මේකSteam වගේ Application එකක්.තමුන්ට පුලුවන් මේකේ තමුන් කැමති Game සල්ලි දීලා ගන්න..ලොකු ගේම් Library එකක් මේකෙ තියෙනවා..ඒත් ගොඩක් කට්ටිය සල්ලි...