Battlefield වගේ ප්‍රසිද්ද Games නොමිලේ ගමු.
මේක සමහර අයට ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්.මම මේ කියන්න යන්නේ ගෙම් වල Digital Distributer කෙනෙක් වෙන Origin ගැන.මේකSteam වගේ Application එකක්.තමුන්ට පුලුවන් මේකේ තමුන් කැමති Game සල්ලි දීලා ගන්න..ලොකු ගේම් Library එකක් මේකෙ තියෙනවා..ඒත් ගොඩක් කට්ටිය සල්ලි දීලා ගේම් ගන්න කැමති නෑනෙ...එ නිසා ඒකට විසදුමක් තියෙනවා.
මේකට කියන්නෙ Origin ඔන් ද හවුස් කියලා
Origin එකේ තියෙන Game වලින් සමහර ඒවා කාලයකට නිකම දෙනවා..මේ Offer තියෙන්නෙ පොඩි කාලයක් උනාට ඒ කාලේ ඇතුලත ගත්තාම එක තමුන්ට හැමදාටම අයිති වෙනවා..වටින්නේ නැති පොඩි පොඩි ගේම් එක්ක Dead Space , Battlefield 3 , Mass Effect 2 ,Need for Speed: Most Wanted (2012) වගේ Title එහෙමත් දෙනවා..මේ Offer එක සැරෙන් සැරේ වෙනස් වෙනවා ඒක නිසා නිතරම ගිහින් බලන්න ඔනේ..ඒ වගෙම තමා එක පාරක් දීපු ගේම් එකක් ආයේ දෙනවා ඒ නිසා එකක් මිස් උනා කියල බය වෙන්න දෙයක් නෑ..
මේ හම්බෙන ගේම් ෆුල් ඒවා.ඒ කියන්නෙ මල්ටිප්ලේයර් , පැචස් , අලුත් අප්ඩේට් ඔප්ශන් සේරම හම්බෙනවා...පොඩි ගැටලුවකට තියෙන්නෙ මේ ගෙම් එක අපි Download කරගන්න ඕනේ..ඩේටා යනව ඉතින්

මීට අමතරව Battlefield™ 1 ,Titanfall™ 2 ,Plants vs. Zombies™ Garden Warfare 2 , STAR WARS™ Battlefront™ , Unravel™ වගේ Title ට්‍රයල් එකක් හැටියට ගන්නත් පුලුවන්..හැබැයි මෙවා බොහොම සුළු කාලයයි ගහන්න
කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි..Origin එකවුන්ට් එකක් හදා ගන්න Origin Client Software එක මැසිමට දා ගන්න..සුභ පැතුම්

Last edited: