Recent content by Ajantha92

  1. A

    etisalat Huaewi e3131

    ow ban. gattata passe unlock karaganna bari unot wadak nahane neda. unlock ekakma gannanwa. thanks. Prolink 21mbps ekak tibba 3500katada koheda. eka awlak natiwei neda
  2. A

    21Mbps dongle

    unlock කරපු dongle එකක් ගන්න එකද හොද නැත්නම් etisalat එකෙන් අරන් unlock කරගන්න එකද? unlock කරගන්න පුළුවන් වේවිද?? unlock dongle එකක් ගන්නවානම් හොදද කියල බලන්නේ කොහොමද?
  3. A

    මට 21Mbps dongle එකක් ගන්න ඕනේ.

    Etisalat eken ganna ekada hoda unlock ekakma ganna ekada hoda??
  4. A

    etisalat Huaewi e3131

    Huaewi e3131 එක හොදද?? etisalat site eke දාල තියෙන්නේ නම් Rs3999 කියල. ඒ ගානට dongle එක විතරක් ගන්න පුලුවන්ද?/ එක අව්ලක් නැතිව unlock කරන්න පුලුවන්ද>? කරපු කව්රු හරි ඉන්නවද??
  5. A

    මට 21Mbps dongle එකක් ගන්න ඕනේ.

    මට 21Mbps dongle එකක් ගන්න ඕනේ. මට 21Mbps dongle එකක් ගන්න ඕනේ. Huawei E3131 , Prolink PHS600 දෙකෙන් මොකක්ද හොද එක ?? ඒ දෙකේ වෙනසක් තියෙනවද?? පාවිච්චි කරන කව්රු හරි ඉන්නවනම් මට කියනවද
  6. A

    Internet Help

    මම පාවිච්චි කරන්නේ firefox browsor එක .dongle එක dialog prepaid එකක් . මේ ලගකදී ඉදන් වෙනදට වැඩිය data load වෙනවා . ඒ කියන්නේ නිකන්ම වගේ data download වෙනවා . වෙන මුකුත් progamm එකක run වෙන්නෙට් නැති වෙලාවට ,. virus gurd එක avast . එකේ නම් කියන්නේ virus නැහැ කියල machin එකේ...
  7. A

    T20 Cricket

    mata t20 matches waladi play karapu music tika mp3 download karaganna puluwan link ekak danawada.........big match ekedi danna..... mata hoya ganna baha...
  8. A

    New Movies

    mata hoda movies tikaka names kiyanawada??? action, crime, romance.. maxxa film ubala balala tiyena
  9. A

    FireFox Help

    firefox eke google eke mokak hari gahaddi nikanma serch list eka watenna hadaganne kohomada?? welawakata mage enne naha. mama mokak hari type karaddi search bar eaka page eka madamai tiyenne. udata gihin auto watenne naha.. ane manda mama kiyana eka terenawada kiyala. matat eka kiyanna terenne...
  10. A

    bump

    kohomada ehema tiyanne
  11. A

    bump

    Mage post eke "bump" kiyala reply karala tiyenawa. mata eka terenne naha. mokakda eken kiyanne??? sry mama lagadi join une.....
  12. A

    අනේ ලොකු help එකක්!!!

    අනේ ලොකු help එකක්!!! අනේ ලොකු help එකක්. දන්න කෙනෙක් හරි කරපු කෙනෙක් හරි ඉන්නවනම් කියනවද Technical college එකේ NCIT Civil (2 year Full Time) කලාට පස්සේ කරන්න තියෙන Jobs මොනවද කියල. නැත්නම් ඊට පස්සේ තව මොකක් හරි එකක් කරන්න ඕනෙද Job එකක් ගන්න. මම Civil කරන්න හිතන් ඉන්නේ. NCIT Civil කරලා වැඩක්...