අනේ ලොකු help එකක්!!!

Ajantha92

Member
Feb 1, 2013
14
0
0
අනේ ලොකු help එකක්!!!

අනේ ලොකු help එකක්. දන්න කෙනෙක් හරි කරපු කෙනෙක් හරි ඉන්නවනම් කියනවද Technical college එකේ NCIT Civil (2 year Full Time) කලාට පස්සේ කරන්න තියෙන Jobs මොනවද කියල. නැත්නම් ඊට පස්සේ තව මොකක් හරි එකක් කරන්න ඕනෙද Job එකක් ගන්න. මම Civil කරන්න හිතන් ඉන්නේ. NCIT Civil කරලා වැඩක් තියේයිද ??????